(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂය විධිමත්ව සංවිධානය කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇත.
මහාචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් නම් රුවන් විජයවර්ධන, අඛිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක හා ශමල් සෙනරත් යන මහත්වරුන්ය.
එක්සත් ජාතික පක්ෂය විධිමත්ව ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය යෝජනා මෙම කමිටුව මගින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම කමිටුව පත්කර ඇත.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එජාප ප්‍රතිසංවිධානයට විශේෂ කමිටුවක්