
බැඳුම්කර වංචාව නිසා එක්සත් ජාතික පක්ෂය ගැන රටේ ජනතාව තුළ ඇති අප්‍රසාදය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණයට මූලික හේතුවක් වන බව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.
එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් නිසා පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත හැකිය යන්න වුවත් එය එසේ නොවන බවද ඇමැතිවරයා කීය. මේ රජය පිහිටුවන අවස්ථාවේ පැවැති පරිසරය නිසා අපට හවුල් රාජ්‍යයක් බිහි කිරීමට සිදු වුවත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ගැන ජනතා අප්‍රසාදය දැඩිව පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 30
163
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
788
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එජාපයට ඇති අප්‍රසාදය ශ්‍රීලනිප ජයට හේතු වෙනවා