ලෝක වෙළෙඳ පොළේ මුද්‍රණ කඩදාසිවල මිල ගණන් ඉහළ යාම සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වෙළෙඳ පොළේ අපට පාලනය කළ නොහැකි හේතූන් නිසා, අද (11) සිට ‘‘ඉරිදා ලංකාදීප’’ පුවත්පතේ මිල රු. 90.00 දක්වා වැඩිකිරීමට අකැමැත්තෙන් වුවද සිදුවී ඇති බව පාඨක හිතවතුන් වෙත කාරුණිකව දන්වමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd