IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


“සියයට 14ක අර්ථසාධක බද්ධ බොරුවක්’’

(යොහාන් භාසුර)

මුදල් අමාත්‍යවරයා ලෙස තමන් පත්වීමෙන් පසුව සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 14 ක බද්ධක් අය කරන බවට ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ජනතාවගේ අවශ්‍යතාවලට මුල්තැන දෙමින්, අනවශ්‍ය වියදම් කපාහරිමින්, නාස්තිය දූෂණය අවම කරමින් හොඳ මහජන සේවයක් සැපයීම සඳහා මේ අවස්ථාවේදී සියලුම මහජන නියෝජිතයන් කටයුතු කළ යුතු බව කී බැසිල් රාජපක්‍ෂ මහතා වසංගතය හමුවේ අසීරුතාවකට පත්ව සිටින ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ වගකීම බව සඳහන් කළේය.

 



අදහස් (7)

“සියයට 14ක අර්ථසාධක බද්ධ බොරුවක්’’

Prabha Wednesday, 21 July 2021 06:32 PM

එහෙමනම් සීයට දහය වෙන්න ඇති

:       0       0

duminda Wednesday, 21 July 2021 07:34 PM

14 අසත්‍ය නම් කීයක්ද බදු ගහන්නේ.., ඒක කියන්නේ නෑ...

:       5       225

BamunuarachchiThursday, 22 July 2021 02:12 PM

බදු නිදහසත් ඕනේ ,නිදහස් අධ්‍යාපනයත් ඕනේ, නිදහස් සෞඛ්‍ය ය සේවයත් ඕනේ. වෙසක් දාට දන්සැලක් අතාරින්නෙ නැතුව ඇති. මෙහෙම මිනිස්සුත් රටේ ඉන්නවා.

:       0       0

Rata Perata Wednesday, 21 July 2021 07:35 PM

මේක නම් නියම කුලී ලියවිල්ලක්. නැත්නම් පුවත්පත් නිවේදනයක් හරි, කියපු තැනක් හරි තියෙන්න ඕනනේ...

:       70       356

බොරු බෙදලා පස්සේ නෝන්ඩි වෙන සෙට් එකWednesday, 21 July 2021 09:20 PM

අපෙත් වට්සැප් වල ඕක බෙදාහැරපු එවුන්දැල දැන් නෝන්ඩිය වහගන්න ඔය වගේ කතා කියනවා. දෙයක් අහපු පලියට, තමන්ගේ පක්ශෙට වාසි වුන පමනට බෙදා ගන්න හොඳ නෑ. තමුන් හිතන් ඉන්නෙ ලංකාදීප පත්තරේ පුරුදු වෙන්න ප්‍රවෘත්ති දානව කියලද.

:       0       0

Prabath Wednesday, 21 July 2021 09:40 PM

මෙයාගේ මේ වගේ වැඩ නම් තියනවා .ගිය සැරෙත් ඕකට ඇත තිබ්බා .අපි අවධානයෙන් .ප්‍රභාත්

:       0       0

ගමේ එකාලා. Thursday, 22 July 2021 01:57 AM

ආර්තික සංවර්ධනේ බාර ඇමතියා වෙලා ඉන්න කාලේ කරපුවා අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ. පවුල් ආණ්ඩුව එකතුවෙලා රටටම කරන හරිය තව ඉස්සරහට පෙනෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site