(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපළ කිසිවිටෙකත් පෞද්ගලීකරණය කරන්නේ නැතැයි බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවැසීය .
එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපළ බදු දෙන්නේද නැතැයි පැවසූ ඇමැතිවරයා එසේ කිරීමට තමාකිසිවිටෙකත් ඉඩ නොදෙන බවද පැවසුවේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .
මේ මොහොතේදීත් බලශක්ති ඇමති තමා යැයිද ඔහු කීවේය .
එසේම තෙල් බෙදා හැරීම චීනය තබා වෙන කිසිම රටකට පැවරීමට තීරණයක් ගෙන නැතැයිද අඩු තරමින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයිද අවධාරණය කළේය.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමග සාකච්ඡා කරගෙන යන බවද බලශක්ති ඇමතිවරයා පැවසීය .
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
’’තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ ’’