කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද (06) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 29 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 571 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 215 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

අද (06) තවත් කොරෝනා ආසාදිතයින් 21දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (06) තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 774 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2025 දෙසැම්බර් මස 18
244
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
177
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
984
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙක්
Cisco Wednesday, 06 May 2020 12:15 PM
සනීප වෙන අයත් වැඩි වෙනවා,... හරිම සතුටුයි. ආසාදනය වෙන අය අඩුවෙනව නම්....!
SamarakoonWednesday, 06 May 2020 01:02 PM
ලංකාවේ එකදිගට ආසාධිතයන් 0 වන ප්‍රවෘත්තිය ඉක්මනින්ම අසන්නට ලැබේවා!
isuru Wednesday, 06 May 2020 01:46 PM
774 නෙමෙයි කෝටි 2 ම කොරෝනා හැදුනත් කමක් නෑ... අපි චන්දෙ තියමු .
janahitha Wednesday, 06 May 2020 04:40 PM
ඔබ මේ උවදුර දේශපාලනයත් සමග පටලවාගෙන මේක භයානක උවදුරක් ඔබගේ මගේ මේ රටේ බොහෝමයකගේ වෘත්තීය පැවැත්ම දේශපාලනය මේකට අදාල නැහැ... එය ලෝකයට 0 අගයක්...
ranasinghe Wednesday, 06 May 2020 05:33 PM
හොදම ආදර්ශය ගත හැක්කේ කැනඩාවේ අල්බටා ප්‍රාන්තයෙන්. හරිම සාර්ථකයි සම්පූර්ණයෙන් ලොක් ඩවුන් නොකොර කොරෝනා අඩු කරපු හැටි...
HudsonWednesday, 06 May 2020 10:47 PM
ඕස්ට්‍රේලියාවත් එහෙමයි. දැන් කොරෝනා ලෙඩ්ඩු සීයක්වත් නැති තරම්.සමහර ප්‍රාන්තවල බින්දුවයි. ලංකාවේ වගේ පම්පෝරි ගැහුවේ නැහැ. ලංකාවේ ප්‍රතිරූප පිම්බුවා. දැන් තමයි වැඩිවෙන්නේ.
කල්පනා Thursday, 07 May 2020 01:05 AM
සම්බුදු සමිඳ සිහිවෙන මෙ ගුරු දිනසිට එහිමි ගුණය පැතිරී ලොව දස අතට පැතිරී තිබෙන කොරෝනා විෂ විගසකට ලොවටම සෙත ලැබේවා විගසින් ලොවට.