සේද මාවතේ රටවල කීර්තිමත් තානාපති නිලධාරිවරයාට හිමි සම්මානය චීනයේ නියෝජ්‍ය තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය වෙත ඉකුත් දා චීන රජය විසින් පිරිනමා ඇත.
ඉකුත් ජනවාරි 25 වැනි දින මෙම සම්මාන උළෙල චීනයේ බෙයිජිං නුවරදී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතරින් තරග වට කිහිපයක් ඔස්සේ පැවැත් වී ඇති Belt and Road වැඩසටහන යටතේ අවසන් වටයේ ජයග්‍රාහිකාව වී ඇත්තේ ශානි කල්‍යාණරත්න මහත්මියයි.
ඒ අනුව එක් තීරයක් - එක් මාවතක් යටතේ වැඩසටහන් 25කට අධික සංඛ්‍යාවක් සිදු කරමින්ද චීනය ලෝකය වෙත ගෙන යෑම නිමිති කරගනිමින්ද චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීමට ලබාදුන් දායකත්වය නිසාත් ශානි කරුණාරත්න මහත්මිය සේද මාවතේ සුපිරි තානාපතිවරිය - Silk Road Super Ambassador ලෙස ඉකුත් ජනවාරි 23 වැනි දින සම්මානයට පාත්‍රවූවාය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සේද මාවතේ සුපිරි තානාපතිනිය වූ ශ්‍රී ලංකාවේ ශානි කල්‍යාණරත්න