සඳලංකාවේ බොරළු කැපීම නවත්වන්නැයි නියෝග
සඳලංකාව ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකක නීති විරෝධීව බොරළු කැපීම ඇතුළු නීති විරෝධී කටයුතුවල යෙදීම වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට, මධ්‍යම පරිසර අධිකාරියට, පතල් හා කැණීම් කාර්යාංශයට සහ පන්නල පොලිස් ස්ථානාධිපතිවරයාට අද (24) නියෝග කළේය .