හිටපු අගමැති බණ්ඩාරනායක ගුණ සැමරෙයි
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්රාමාත්ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණානුස්මරණ දිනය අදට (26) යෙදී තිබූ අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ ප්රධාන සැමරුම් උත්සවය හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අභියස දී පැවැත්විණි.