චීන ජාතිකයාගේ නේවාසිකාගාරයේ රහසිගත දැව සැකසුම් මධ්‍යස්ථානයක් ලග්ගල- කළුගඟ ජලාශ යෝජනා ක්රමයේ ඉදිකිරිම සමාගමක නේවාසිකාගාර කාමරයක් තුළ රහසිගතව යාන්ත්‍රික දැව සැකසුම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙනගිය චීන ජාතිකයෙකුට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවීමට නාඋල මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා නියෝග කළේය. 08 October 2019
සැකකරු පැන ගියාට කොස්තාපල්ගේ සේවය අත්හිටුවයි පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවකු පැන යාම සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය අත්හිටුවා ඇතැයි තංගල්ල සහකාර පොලිස් අධිකාරී 1 සනත් අමරසිංහ මහතා පවසයි. 08 October 2019
බ්‍රිතාන්‍ය ගුවන් තොටේ දී ලාංකිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක සාමාජිකයින් බවට සැක කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනකු ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇත. 08 October 2019
කසළවලින් විදුලිය නිපදවීම ලංකාවේ කසළ ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි කසළවලින් විදුලිය නිපදවීම ලංකාවේ කසළ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් නොවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා අද (07) පැවසීය. 07 October 2019
ශ්‍රී ලංකාව විස්සයි20 තරගාවලිය ජයගනී පාකිස්තානයට එරෙහිව ලාහෝරිහි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (07) පැවති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ජයක් ලැබූ ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය 2–0 ලෙස ජයගැනීමට සමත්විය. 07 October 2019
අරුවක්කාලු කසළ අංගනයේ පිපිරීමක් අරුවක්කාලු කසළ අංගනයේ අද (07) රාත්‍රීයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙයි. 07 October 2019
අරුවක්කාලු කසළ රඳවනයේ ඇතිවූ දුර්ගන්ධය පාලනය කෙරේ හදිසියේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අරුවක්කාලු කසළ රඳවනයේ කසල තැන්පත් කිරීම නිසි පරිදි සිදුකළ නොහැකි වීමෙන් දුර්ගන්ධයක් ඇති වූවත් මේ වන විට එය යථා තත්ත්වයට පත්කර ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා අද (07) පැවසීය. 07 October 2019
නාමයෝජනා බාර නොදුන් අයගේ ඇප මුදල් නැවත ලබාදෙනවා ජනාධිපතිවරණයට තරග කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත්කර එහෙත් නාමයෝජනා පත්‍ර බාර නොදුන් සහ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයින්ගේ එම ඇප මුදල් මැතිවරණයෙන් පසුව නැවත ඔවුන්ට ගෙවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 07 October 2019
බැටි වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි හිටපු අමාත්‍යවරයෙකු සහ ලංකා සම සමාජ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් අධි නීතිඥ බැටි වීරකෝන් මහතා අද (07) අභාවප්‍රාප්ත විය. 07 October 2019
පොහොට්ටුවේ ආධාරකරුවන්ගෙන් හිරුණිකාට හිරිහැර මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් අශෝභන ලෙස හිරිහැර කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 07 October 2019
සජිත් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභයට ඇරයුමක් ප්‍රතිපත්ති සහ රටේ අනාගතය පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද(07) පැවැසීය. 07 October 2019
දකුණු ආසියාවේ ඉපැරණිතම ගල් මෙවලම් පාහියංගලින් සොයාගනී දකුණු ආසියානු වැසි වනාන්තර ආශ්රිත වාසභූමිවලින් හමුවන ඉපැරණිතම කුඩා ගල් මෙවලම් ශ්‍රී ලංකාවේ පාහියන්ගල ලෙනෙන් සොයාගෙන තිබේ. 07 October 2019
බස් රථ දෙකක් ගැටී 18කට තුවාල ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ කනංකේ කුඩකේ මංසන්ධියේදී අද(07) බස් රථ දෙකක් ගැටීමෙන් වූ අනතුරකින් 18 දෙනෙකු තුවාල ලබා ඉමදූව දිසා රෝහලට ඇතුළත් කළ බව කනංකේ පොලිසිය කියයි. 07 October 2019
අනුර මාලිමාව ලකුණින් ජනපතිවරණයට ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරණය සදහා මාලිමාව ලකුණින් ඉදිරිපත් වන බව එම ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් පැවසීය. 07 October 2019
‘රනුක්ගේ වැටුප් කොමිසමේ නිර්දේශ ප්‍රමාද කරනවා‘ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය වෘත්තිය සමිති එකමුතුව මගින් වැටුප් විෂමතාවය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ තීරණයට අනුව රනුක්ගේ වැටුප් කොමිසම මගින් සංශෝධිත යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබියදීත් එය ඉදිරිපත් නොකිරීම වෘත්තීය සමිති එකමුතුවේ දැඩි පිළිකුල හා අප්‍රසාදය පළ කරති. 07 October 2019
සෙත්සිරිපායෙන් ඇද වැටී අයෙක් මරුට තලංගම බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 12වන මහලේ සිටි පුද්ගලයකු අද(07) තුන්වන මහළට ඇද වැටී මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි. 07 October 2019
ඩොලරය 183 ට නගී ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (7) ශ්‍රී ලංකා රුපියල් 183.07ක් ලෙස දැක්විණි. 07 October 2019
ජනාධිපතිවරණය නිරීක්ෂණයට 7500 ක් නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බව කැෆේ සංවිධානය පවසයි. 07 October 2019
විහාරාධිපති හිමි අපවත්වීමෙන් ගුරුකන්ද විහාරයේ නඩු අහෝසියි ගුරු කන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ව සිටි කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන්වහන්සේ අපවත්වීම සමග විහාරස්ථානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ නඩු සියල්ල පවත්වාගෙන යෑමට නොහැකිව අහෝසිවී ඇත. 07 October 2019
සෙරෙප්පුවේ සවිකළ දුරකතනයෙන් කතුන් වීඩියෝ කළ තරුණයා රිමාන්ඩ් ජංගම දුරකතනයක් තම සෙරෙප්පුවේ රහසිගත ව සඟවා බලන්ගොඩ නගරයේ කාන්තාවන් වීඩියෝ කළ තරුණයෙකු ඔක්තෝබර් (10) දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (07) නියෝග කළේය. 07 October 2019
කී‍්‍රඩා ඇමැති හරීන්ගේ පියා සමුගනී විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 67 වැනි වියේ පසුවිය. 07 October 2019
කෝටි 50ක හෙරොයින් සමග දෙදෙනෙක් අතුරුගිරියෙන් අත්අඩංගුවට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීම දොරටුව අසළදී සුඛෝපභෝගී ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 50කට අධික හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අද(07) මීට සුළු වේලවකට ඉහතදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 07 October 2019
දුම්රිය වර්ජනය අවසන් දුම්රිය වැඩ වර්ජනය අවසන් කිරිමට දුම්රිය රියදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ අද (7) තීරණය කළහ. 07 October 2019
සිවාජිලිංගම්ට එරෙහිව විනය පරීක්ෂණයක් මෙවර පැවත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජිකයෙකු වූ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තුවන බව ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් අද(07) පැවසීය. 07 October 2019
‘මනුස්සකම රජයන සොඳුරු රටක් හදනවා‘ මනුස්සකම රජයන - සංවර්ධනයේ අරුණලු උදා කරන සොදුරු රටක් නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු නියෝජනය කරන අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 07 October 2019
‘ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට සහය දෙන්නේ නැහැ’ ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ලංකාදීපයට අද(7) පැවැසීය. 07 October 2019
අනුරාධපුරයේ තැපැල් ඡන්ද අයදුම්පත් රැසක අඩුපාඩු ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද රාජකාරිවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවකයන් විසින් ඉදිරිපත් කර තිබෙන තැපැල් ඡන්ද අයදුම්පත් 53,000 කින් අයදුම්පත් 6000 කට ආසන්න ප්‍රමාණයක්ම ප්‍රතික්ෂේප කර ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා අද (7) පැවසීය. 07 October 2019
‘මැතිවරණ සටන අ‘පුරෙන් පටන් ගන්නවා‘ මැතිවරණ සටන අනුරධපුර පටන් ගන්නා බවත් ප්‍රථිපත්ති ප්‍රකාශය ඉදිරියේදී මහජනතාවට එළි දක්වන බවත් පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 07 October 2019
අපේක්ෂකයෝ 35 පිළිගැනෙති:විරෝධතා ඉවතට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා සියල්ල පිළිගත් බවත් නාම යොජනා බාරදීමෙන් පසු ඉදිරිපත් වූ විරෝධතා දෙකම පනතේ විධිවිධාන අනුව ප්‍රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 07 October 2019
අපේක්ෂකයෝ 35 ක් නාම යෝජනා බාර දෙති මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද (10) නාම යෝජනා බාර දී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. 07 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026