(යොහාන් බාසුර)
විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාණන් වන ව්‍යාපාරික නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 67 වැනි වියේ පසුවිය.
නිහාල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වත්තල, රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට (08) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.
ඒ මහතාගේ දේහය වත්තල, මීගමුව පාර, නො. 276/4 නිවසේ තැන්පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතනවා.!
මොනවා වුණත් පුතාට ආදරේ තාත්තෙක්. ඒ තාත්තා අඩු ගානේ තමන්ගේ පුතාගේ පණ වත් රැක ගත්තනෙ. සමාදානයේ සැතපේවා !
සමන්ත කුමාර ඔබ ඉතාම නිවැරදි අදහසක් ඉදිරිපත් කර ඇතිබව දන්වන්නෙමු. කෙසේ වෙතත් මෙම පියාට නිවන්සුව අත්වේවා !!!
මෙවන් විශිෂ්ට බුද්ධි නිලධාරියෙක් රටට අහිමිවීම දැරිය නොහැකි පාඩුවක්.
ලබන ආත්මයේවත් අනිත් මිනිස්සු ගැන හිතන්න. මේ පියාණෝ බෝම්බ ප්‍රහාරය ගැන ඉඟියක්වත් දුන්නා නම් අද අර මැරුණු මිනිස්සු ජීවත් වෙනවා.
ඊළඟ වතාවේදී දැනුම් දෙන්න කෙනෙක් නැහැනේ.
ලබන ආත්මයේදී වත් පුතා බේරා ගත්ත වගේ මහා ජනතාවත් බේරා ගන්න අදහසක් පහල වේවා.
ඔබතුමාට නිවන් සුව අත්වේවා... !!!
පාස්කු දවසේ තාත්තගේ මොලේ පුතාටත් තිබුණා නම් අද නිවන්සුව අත්වේවා කියන්න තව 350ක් විතර අපි සමග ඉන්නවනේ..!!!
සමාදානයේ සැතපේවා !
බොදුනුවන් වශයෙන් අප ඔබට ... උපදින මීලග බවය සුවදායක වේවා පතමු....
ක්‍රීඩා ඇමති දැන්වත් හැදේවිද?
දැන් ඉතින් පුතාට දෙවියන්ගේම පිහිටයි .
මරණය ලං වෙනකොට සමාරක් අයට දෙවියන් වහන්සේ අනාගතේ වෙන්න දේ පෙනෙන්න සලස් වනවා. පාස්කු ප්‍රහාරය වගේ දේවල්.
එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානයේ සභාපති තුමා ඇතුළු සංවිධානයේ සහ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගේ බලවත් ශෝකය . මෙතුමාට නිවන් සුව පතමු ...!!!
වහල් මානසිකත්වය ඇති අයගෙන් මරණයකදී උවත් පිටවෙන දේවල් දකිනකොට, හිතනකොට නායකයෝ ගැන මොන කතාද ලක් මවුනි?
අපරාදේ. ඊළඟට බෝම්බ පිපිරෙන දවස් අහ ගන්න බැරි වුණානේ..........