(ඩයනා උදයංගනී)
මැතිවරණ සටන අනුරධපුර පටන් ගන්නා බවත් ප්‍රථිපත්ති ප්‍රකාශය ඉදිරියේදී මහජනතාවට එළි දක්වන බවත් පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පැමිණ මැතිවරණ ලේකම් කාර්යාල භූමියේදී මාධ්‍ය අමතමින් ගෝඨාභය මහතා මේ බව සඳහන් කළේය.
සාර්ථක, ජයග්‍රාහී ඉදිරි ගමනක් යන බවද එහිදී ප්‍රකාශ කළේය.

ඡායාරූපය - ලහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවේ සිංගප්පුරුවෙන් පටන් ගන්නවා ඇති කියලා. සිංගප්පුරු යන්න උසාවියෙන් අවසර ගත්තා නේද?
කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ අමෙරිකාවෙන් කියලා අපි දන්නවා.
අනේ අපි මෙතුමාට දෙන ඡන්දේ අපතේ යයිද?
මම මගේ පළවෙනි මනාපේ චමල් මහත්තයට දීලා දෙවෙනි මනාපෙ ගෝඨාභය මහත්තයට දෙනවා. මොනවා උනත් අයියට මුල් තැන දෙන්න එපැයි. හිතුනොත් තුන්වෙනි මනාපේ දෙනවා නාමල් මහත්තයට
විජයග්‍රාහී ගමනකට සුභ පැතුම් මැතිදුනි.තෙරුවන් සරණයි !
ජනාධිපති සිරිසේනත් ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකාත් 9 වෙනිදා අනුරාධපුරයේදී පැවැත්වෙන ගෝඨාභය රාජපක්ෂගේ මංගල රැලියේ වේදිකාවට ගොඩවීමට නියමිත බවයි කියන්නේ. ශ්‍රී.ල.නි.ප යේ සහාය ගෝඨාභයට ලබාදීමට තීරණයවීම නිසා ජනාධිපති වරයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් කිසිවෙකුවත් විශ්මයට පත්විය යුතු නැති වුවත් ෆොන්සේකා මහතා සියලු එදිරිවාදිකම් අතහැර ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කිරීමට තීරණය කිරිමනම් ඇදහිය නොහැකි කරුණක් බවයි කියන්නේ.
ඒ නාමයෝජනා ලැබුනොත්නේ.........
විරුද්ධවාදීන් කුමන අවලාද නැගුවත් රටම ඔබ වටා පෙළ ගැසී අවසන්. ඉදිරියටම යමු මැතිදුනි. ඔබේ ජය රටේ ජයයි. වසර 4ක් පුරා කප්පිත්තකු නැති නැවක් සේ ඉබාගාතේ ගිය රට නැවත නිසි මගට හරවමු. යුද්ධයේදී සහ නගර සංවර්ධනයේදී ඔබතුමා පෙන්වපු විශිෂ්ට නායකත්වය, කැපවීම සහ ධෛර්යය රට නැගුමටද යොමු කරමු.
දැනට හිරේ මිනීමැරුම් දඬුවම් විඳින දුමින්ද සිල්වා හිටපු ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රීට නිදහස දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්නේ නැත්තේ ඇයි? අපට ඔබව විශ්වාස නැත.
ජයවේවා...!!!
ජයවේවා...! අපි ඔබට ඡන්දේ දෙනවා මේ තියෙන ජරා තත්වෙන් රට නිසි මගකට අරන් යන්න. ඔබට උණුසුම් සුබපැතුම්..!!! ජයෙන් ජයම වේවා. රාජපක්ෂලා නොඉන්න අපි අද වීසා අරන් උතුරට යන්න වෙන්න තිබුණා. ඔබ නව සිතුවිලි සමග රට ගොඩගන්න. ඔබ දක්ෂයෙක්...
ජනතාව ඔබතුමා ගැන තියලා තිබෙන බලාපොරොත්තු නම් අප්‍රමාණයි... එ්ත් ඉතින් පිටිපස්සෙන් එන්නේ පරණ කට්ටියමනේ...
අපිත් බලන් ඉන්නේ රට ඉන්න අපිට අඩුම ගානේ රටට එවපු මුදලින් 60%ක් වත් වෙන්න. උපරිම මුදලකට යටත්ව වාහන බලපත්‍රයක්වත් දෙයි කියලා. මොකද රටට වැඩකරන අපි රාජ්‍ය සේවකයින්ටත් වඩා රටට සේවයක් කරන උදවිය... එ්ක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැනේ... මහින්ද ජනාධිපතිතුමාත් කීවට ක්‍රියාවට නැගුවේ නැහැනේ ඔය දේ.. අපි ඉතාම ඕනෑකමින් බලන් ඉන්නේ... මොකද ජනාධිපතිවරණය දිනුවා කියලා අපි ගැන බැලුවේ නැති වුණොත්, එළැඹෙන මහා මැතිවරණයේ අපිට නැවතත් හිතාබලන්න පුළුවන්.. 225 දෙනා ගැන...
මෙයත් අයිය වගේ 7වෙනි දුටුගැමුණු වෙන්න වගේ යන්නේ අපි බලමු
අනුර පුර බර්ටි ප්‍රේමලාල් මහා ඇමති තුමාගේ රාජධානිය බව අමතක නොකරන්න .
මෙයා ලෙඩෙක් එනිසා මෙයාව රජගෙදරට නෙමෙයි යවන්න ඕනා ඉස්පිරි තාලෙට ...