රවීගෙන් ප්‍රකාශ ගෙන අවසන්
මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබාදුන් බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රකාශ ලබා ගැනීම් අවසන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ප්‍රකාශ කළේ ය.