පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට (21) පෙරවරු 11 ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කැඳවන ලෙස කථානායකවරයා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට ලබා දුන් උපදෙස් මත මෙම කැඳවීම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති පත්කළ මෙයත් අහෝසියි තමා...