(ඉන්දිකා රාමනායක )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බී බී සී පුවත් සේවය මගින් ප්‍රචාරය කළ ප්රවෘත්තියකට විරෝධය දක්වමින් බි්රතාන්ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.
සිංහලේ අපි හා සුරකිමු ශි්රලංකා යන සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර ඒ සදහා ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ජාතිවාදී ආගම්වාදීන් වැඩ පටන් අරන් මෙරට කොහෙටද මේ අරගෙන යන්නේ
සියලුම තානාපති කාර්යාල වැසිය යුතුයි, අපිට ගෝඨා ඇති. ලෝකෙ වෙන කිසි රටක් අවශ්‍ය නැහැ.
එංගලන්තය ඉතින් කවදද සිංහල මිනිස්සුන්ට හොදක් කළේ....ඒ කාලෙත් යටත් කරගෙන කළෙත් ජාතිය වනසන වැඩනේ.
ටිකක් ඉවසනවා හොඳයි.
ආ !! තැඹිලි ලේමන්පෆ් එහෙම ඕනේ වෙයිද? වන්සේ එහෙම කබල් ගාන්න වෙයිද?
මේවා විරෝධතා දක්වන්න අවශ්‍ය දේවල් ද? ඉදිරියට මීට වඩා මඩ ප්‍රචාරවලට මුහුණ දෙන්න වේවි. යන ගමනක් හිමිහිට යාමයි ඇඟට ගුණ.
ඇමරිකාවනම් දැන් හරී හොඳයි නේද ?
ඕවා ගණන් ගන්න දෙයක් නැහැ, හොද වැඩක් නම් බල්ලෝ බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැනේ කියල ඔහොම යමු.
මේ ඔය මෝඩ වැඩ නවත්තනවද? අර MCC එකට විරුද්ධව පුළුවන් නම් ඇමෙරිකා මහ කොමසාරිස් එක ඉස්සරහ විරෝධතා කරලා පෙන්නන්න
ගෝඨාභය මහත්තයා ඔව්වා ගණන් නොගෙන තමුන්ගේ වැඩ කරගෙන යනකොට කොහෙවත් ඉන්න වැඩ නැති ටාසන්ලා මාධ්‍යට රඟපානවා