ඇඳිරි නීතිය අතරේත් බේරුවලට පානීය ජලය
බේරුවල ප්‍රාදේශීය බල ප්‍රදේශය ඇඳිරි නීති ක්‍රියාත්මක වුවද පානීය ජලය ලීටර 50 ,000ක් බවුසර් තුනක් යොදවා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා සිදු කරන බවත්, ප්‍රදේශයේ කැලිකසල එකතු කිරීම පෙරවරුවේ සිට සිදු කරන බවටත් බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා ප්‍රකාශ කරයි.