(ඩි.ජි.සුගතපාල)
උණ රෝගය වැළඳුණු කුඩා දරුවකු කරාපිටිය රෝහලේ කොරෝනා වයිරසය යැයි සැක විශේෂිත වාට්ටුවකට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම දරුවා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එහි වෛද්‍යවරු කරාපිටිය රෝහලට මාරු කර යවා තිබේ.
දරුවාගේ වයස අවුරුදු දෙකයි මාස දෙකක් වේ.
එම දරුවාගේ පියා වෙන්නප්පුවේ සිට නිවසට පැමිණ තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd