( ජයන්ත සමරකෝන් )
 
අනුරාධපුර  බන්ධනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීම ගැන ඉහළ පෙලේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති  බව බන්ධානාගාර ආරංචි මාර්ග කියයි.
 
තුවාල ලබා ප්‍රතිකාර ලබන සිව් දෙනාගෙන් අයෙක්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග කියයි.