(ඩයනා උදයංගනී)
විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 3063 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 22 ක රැඳී සිටින බව කොවිඩ් 19 මර්ධනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මීට අමතරව තවත් 11,048 දෙනෙක් නිවෙස්වල දී නිරෝධායනයට ලක් කර තිබෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd