ස්පාඤ්ඤයේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 1326ක් දක්වා ඉහල ගොස් තිබේ.
එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ පසුගිය පැය 24 ඇතුලත මරණ 324ක් වාර්තා වී ඇති බවයි.
ආසාදිත රෝගීන් සංඛ්‍යාව 24926ක් වන අතර එය පසුගිය දිනයට වඩා 4946ක වැඩිවීමකි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකලෙස දුම්පානය කරන ජනයා වෙසෙන රටවල්වල මරණ වැඩි බව මෙරට වෛද්‍යවරු සිතන්නෙ. මේ වෛරසය පෙනහලුවට බලපාන අතර තමන්ගේ පෙනහළු මොනම හේතුවක් නිසා දුර්වලනම් ඒ කෙනාට දරුණු ලෙස බලපෑමක් ඇතිවිය හැක. මැලේරියාවට දෙන පෙති ඇමෙරිකාවේ වගේ ලංකාවේ රෝගීන්ටත් ලබාදී යහතක් සිදුවෙනවද යන්න බැලුවොත් හොදනැද්ද.