කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවේ ඉහළ යමින් පවතින බැවින් නිවෙස්වලින් පිටතට යාමෙන් වැළකී ආරක්ෂා වන්නැයි අගමැති මෝදි ජනතාවගෙන් නැවතත් ඉල්ලීමක් කරයි.
ජනතා ඇඳිරි නීතියක් හෙවත් ජනතාව විසින්ම පනවා ගන්නා ස්වයං ඇඳිරි නීතියක් අනුව කටයුතු කරන්නැයි ඔහු ඉල්ලා සිටියි.
ඒ අනුව හෙට උදෑසන 7 සිට රාත්‍රී 9 දක්වා එය අනුගමනය කරන්නැයි අගමැතිවරයා ජනතාවට දන්වා සිටියි.
සෑම පුද්ගලයෙකුම තවත් පුද්ගලයින් 10 දෙනකු මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් ඔවුන්ව ද නිවෙස්වල සිටීමට පොළඹවන්නැයි ඔහු පෙන්වා දෙයි.
දුම්රිය ගමන් අතරතුර අාසාදිත පුද්ගලයින් සොයා ගෙන ඇති බැවින් දුම්රිය චාරිකාවල නිරත වීම ද අවදානම් බව අගමැති වරයා ප්‍රකාශ කරයි.
එබැවින් සියලු දුම්රිය චාරිකා කල්දමා තමන්ගේ සහ තම ආදරණීයයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
-226-
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිවෙස්වල සිටින්නැයි මෝදි ජනතාවගෙන් යළි ඉල්ලයි