හදිසි අවශ්‍යතා - අපහසුතා දැනුම් දෙන්න දුරකතන අංක කිහිපයක්
ඇඳිරි නීතිය පවතින කාලය තුළදී නිවෙස්වලට වී සිටින මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අංකය වෙත සහ 0112444480 , 0112444481 යන අංක අමතා දැනුම් දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ ජාලිය සේනාරත්න මහතා පවසයි.