(අජන්ත කුමාර අගලකඩ)
අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් නොමිලේ ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
අඩු ආදායම්ලාභීන් පිළිබද විස්තර ප‍්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ලබාගෙන මෙම සහන මල්ල ඔවුන්ගේ නිවෙස්වලට බෙදාහැරීම පිළිබදව ද හිදී සාකච්ඡා වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මාස දෙකක් තිස්සේ බොඩිමි වලට වෙලා ගෙදර යන්නවත් විදියක් නෑ. කන්නවත් හරියට නෑ. පුලුවන්නමි උදවි කරන්න.