(නාලක සංජීව දහනායක)
කොවිඩ්- 19 හෙවත් කොරෝනා වයිරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රටවල් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය වාරික කල්දැමීමේ පහසුකම් සලසන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ.
බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට එම ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තවෙමින් පවතින රටවල සමාජ දුරස්ථතාථ, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ පද්ධති කළමණාකරණය සඳහා එම සහනය උපකාරිවනු ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
2025 නොවැම්බර් මස 17
37
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ණය ගෙවන්න පහසුකම් සළසන්නැයි අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලයි