දාන මාන-අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් දැනුම්දෙන්න
කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා ඇතිව තිබෙන තත්වය හමුවේ, දාන මාන ප්රත්ය පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ප්රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ගරු ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් දැනුම් දෙන්නැයි සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ ප්රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියෝ දන්වා සිටිති.