පොළොන්නරුවේ ගම් 12 හුදකලා කරයි
කොරෝනා වයිරසය අාසාදිත රෝගියකු හමුවූ පොලොන්නරුව , ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගැනීමෙන් පසු පුද්ගලයේ 22,000කට අධික පිරිසක් එහි හුදෙකලාව වෙසෙන බව ලංකාපුර ප්‍රාදේශීය මහ ලේකම් ඩබ්ලිව්.එම්.අයි.කරුණාරත්න මහතා පවසයි.