බිමල් ශ්‍යාමන් ජයසිංහ
ගෙවුනු පැය 24 තුල ඇඳිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 687 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන 186 පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඉකුත් මස 20 වෙනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 36008 ක් අත්අඩංගුවට ගෙන වාහන 90201 ක් පොලිස් බාරයට ගෙන තිබූ බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd