රියාජ් බදියුදීන්ගේ පෙත්සම විසිවෙයි
පාස්කු ඉරු දින එල්ල කරනු ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් තමා යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.