IMG-LOGO

කොවිඩ්-19 වසංගතය ගැන විවාදය 23 දා

(බන්දුල ඉලේපෙරුම)

කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් එළඹෙන සිකුරාදා (23) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(21) තීරණය කර ඇත. ඒ අද සවස එම සභාව රැස්වීමෙන් පසු ගන්නා ලද තීරණයකට අනුවය.

වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රට අවදානමට ගමන් කරන බැවින් මේ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට අද(21) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කළේය. ඒ අනුව අදාළ විවාදය 23වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.



අදහස් (6)

කොවිඩ්-19 වසංගතය ගැන විවාදය 23 දා

eresh S kumara Wednesday, 21 October 2020 10:43 AM

මොන විවාද කරන්නද? මේක වහලා දාලා හරි අනිත් අයව බේරගන්න ඕනෑ දැන්.

:       1       7

RaveendraWednesday, 21 October 2020 11:38 AM

ඔබගේ අදහස් නිවැරදිය. වසංගතයක් තිබෙන අවස්ථාවක ඒ පිළිබඳව තර්ක විතර්ක කරන්න කාලේ නාස්තිකරන්නේ මිහරකුන් බවවත් නොතේරෙන ගොන් තකතීරුවන් ලෝකේ කොහේවත්ම නැතිව ඇති.

:       0       0

මුණසිංහ Wednesday, 21 October 2020 10:47 AM

ඇයි විවාද කරලා නවත්වන්නද? නිකන් කාලය නාස්ති කරන්න එපා.

:       0       0

Prasad Wednesday, 21 October 2020 02:55 PM

අනේ දෙවියනේ... මේ කාලකණ්ණි 225ට වත් කොරෝනා නැහැනේ...

:       0       0

chandima Wednesday, 21 October 2020 06:02 PM

අම්මපා මොනතරම් අවවාද දුන්නත් කෑ ගහන්නේ නැතුව ඉන්න බැහැනේ.?

:       0       0

janahitha UAE Thursday, 22 October 2020 03:30 AM

විවිද විවේචන කිසිම ප්‍රයෝගික විසඳුම් සාකච්ඡා කරන්නේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 384 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site