IMG-LOGO

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් ආසාදිතයන් 120 ක්


 

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (20) රාත්‍රී 9.50 වන විට තවත් ආසාදිතයන් 120 දෙනෙකු එක් වී තිබේ.

එම ආසාදිතයන් 120 දෙනා අතර ඇඟලුම්හල් කාර්යය මණ්ඩලයේ 37 ‍දෙනෙක්ද, ආශ්‍රිතයන් 83 දෙනෙක්ද වෙති.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 180 ක් දක්වා ඉහළ ගිය අතර ‍මේ දක්වා වාර්තා වී ඇති මිනුවන්ගොඩ පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2342 ක් දක්වා වැඩි විය.



අදහස් (2)

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් ආසාදිතයන් 120 ක්

බද්රානි Tuesday, 20 October 2020 07:35 PM

"අපි මේ ලෝකේ කිසිම ජාතියකට සෙකන්ඩ් වෙන ජාතියක් නම්, නොවේ" කොරෝනා ගැන ගහපු පම්පෝරි කයිවාරුවල හැටියට ඔයින් ගියොත් ඇති? අාපහු ගිය කාලේ අහපු කයිවාරුවල සද්දෙට කන් දෙකත් අගුල් වැටිලයි හිටියේ...

:       0       2

bramdix truth Wednesday, 21 October 2020 02:32 AM

නටන්න බැරි එකාට පොළව ඇදයි. වැඩබැරි එකාට අඩුපාඩු ගොඩයි. හැබැයි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ හොරකම් කරන්න බාධා ඉවත් කරන්න. ජනතාවගේ මානව හිමිකම් කඩකළාම නඩුදාන්න බැරිවෙන්න.. නොහැකියාවට එරෙහි නැගිටීම මර්දනයට..

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 384 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site