නව ඇමෙරිකන් තානාපති එරික් මේයර් ?
ජ්‍යේෂ්ඨ විදේශ සේවයේ වෘත්තීය සාමාජිකයෙකු වන එරික් මේයර්, ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස පත්වීමට නියමිතය. ඒ, ඔහුගේ නම ඇමෙරිකන් ජනාධිපති ඩොකල්විඩ්සි ට්‍රම්ප් එරට සෙනෙට් මණ්ඩලයට යෝජනා කිරීමත් සමගය.