(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි හිටපු හමුදා සෙබළකු පිළියන්දල විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මනුෂ්‍ය ඝාතනා හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ විමර්ශන ගොනුවකට අදාළව එම අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයට ගොස් විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51 ක් වන පිළියන්දල මිරිස්වත්ත පදිංචිකරුවෙකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිටපු සෙබළෙක් ගිනි අවියක් සමග මාට්ටු