(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බස්නාහිර පළාතේ සමූපකාර ප්‍රාදේශික හතරක කෝටි 398ක් අතුරුදන්ව ඇති හෙයින් මේවාට සිදු වුණේ කුමක්දැයි සොයා බලාගෙන යන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප පැවසීය.
මහරගම සමූපකාරයේ කෝටි 110ක්ද දෙහිවල ගල්කිස්ස කෝටි 130ක්ද සීතාවක කෝටි අටක්ද ගම්පහ කෝටි 150ක්ද මෙසේ අස්ථානගතව ඇති බව ඔහු සඳහන් කළේය.
සමූපකාර නමට මුවාවී කළු සල්ලි සුදු කරන ජාවාරම් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව අලුතින්ම බන්ධනාගාරයෙන් හදන්න ඕනෑ... මේ හොරාකාලා තිබෙන විදිහට...
පළමුවෙන්ම මෙයා කළයුතු ලුණු චෝදනාවට මූණ දීලා ඉන්න එකයි.
සමූපකාර තේමාව "එකා සැමටත්, සැම එකාටත්'" නේද? හරිනේ ඉතින්...
කන්ටේනර් 323 ගැන,... ඖෂධ මාෆියාව ඇතුළු දැනටමත් ඔබේ රජය සතුව තොරතුරු ඇති දේ ගැන ඇයි නිහඬ මුනිවතක්? නිර්පාක්ශික සමාජවාදී රජයකට බොහෝ දෙනෙක් මවපු සිහින ලෝක දැනටමත් අවසන්. ඒත් බලයට පෙර සිටම කල කඩාකප්පල්කාරී වැඩනිසා අපි නම් රැවටුනේ නෑ...