IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


යුක්‍රේනයේ බුද්ධි සේවා ප්‍රධානියෙකු ඝාතනය කෙරේ

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්‍රේනයේ ප්‍රධාන පෙළේ බුද්ධි සේවා අංශ ප්‍රධානියෙකු කීව් අගනුවරදී හඳුනා නොගත් වෙඩික්කරුවෙකු විසින් ඊයේ (10) වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඝාතනය පිළිබඳ මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු ලබාදීම යුක්රේන ඔත්තු සේවය ප්‍රතික්ෂේප කළ බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඝාතනයට ලක්ව ඇත්තේ යුද හමුදා කර්නල්වරයෙකු වන ඉවාන් වොරොනිච් බව යුක්රේන මාධ්‍ය වාර්තා කළත් යුක්රේන බුද්ධි සේවය මියගිය නිලධාරියාගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.

යුක්‍රේනයේ ඉහළ පෙළේ ආරක්ෂණ මෙහෙයුම් සහ ත්‍රස්ත මර්දන ක්‍රියාමාර්ග සැලසුම් කරන 16 වැනි බළකායේ ප්‍රධානියා ලෙස ඔහු කටයුතු කර ඇති බවද යුක්රේන මාධ්‍ය වාර්තා කළේය. යුක්රේන මාධ්‍යයට අනුව ඝාතනය සැකය රුසියාව දෙසට යොමු වී ඇත.



අදහස් (0)

යුක්‍රේනයේ බුද්ධි සේවා ප්‍රධානියෙකු ඝාතනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 459 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1661 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site