ජාජබ ජනාධිපතිවරණය දිනනවා - බිමල් මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනු ඇතැ යි බිමල් රත්නායක මහතා පවසයි. 15 January 2024
තැනින් තැනට අදත් වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති අතර නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ, පොලොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 January 2024
Smart ශ්‍රී ලංකාවක් හදන්න එජාපය අලුත්ම මුහුණුවරකින් 2024 ට පාලිත රංගේ බණ්ඩාර මහලේකම් එක්සත් ජාතික පක්ෂය 02 January 2024
වැස්ස අද වැඩි වේ ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 January 2024
JVP දක්ෂ කතා කරන්න ගමේ බිම එජාපයට එජාපය තැන දෙන්නේ දක්ෂයන්ට ධනුෂ්ක බාලසූරිය -වාරියපොළ ආසන සංවිධායක ,JVP 11 December 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026