ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු මැද පළාතේ සහ ත්‍රිකුණමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇති වේ. උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 පසු ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර,සබරගමුව,දකුණු,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd