නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 22 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y AB · 1 hour ago බස් රියදුරු, සහායක සහ කොන්දොස්තර පුහුණුව වැදගත්වේ. මගී ජනතාවට බස්රිය තුළදී යම් හිරිහැරයක්, mechanical issues හෝ යම් සිදුනොවිය යුතු යමක් සිදුවන්නේ නම් සහ බස්රථයේ එවැනි සිදුවීම වාර්තා කිරීමට පහසුවක් ලබාදිය යුතුවේ. එය කරනු ලබන්නේ කෙසේද? 1. බස් රියදුරු, සහායක සහ කොන්දොස්තර පුහුණුව අවසානයේ ඔවුන්ගේ නම සහ හඳුනාගැනීමේ අංකයක් ලබාදී එය පැළඳ සිටීම අනිවාර්ය කළ යුතුවේ. 2. එසේ වුවහොත් බස් රියදුරු, සහායක සහ කොන්දොස්තරවරුන්ගේ අනවශ්‍ය ක්‍රියාවන් පාලනය කිරීමට සහ මහජනතාවට, මගීන්ට සිදුවන අක්‍රමිකතාවයන් data සහිතව ඔබ ආයතනය වෙත හෝ පොලිසිය වෙත ලබාදීමට හැකියාව ඇත. බස් රථවල තිබෙන අනවශ්‍ය සැරසිලි සහ ශබ්ද නැගීම ද පාලනයට නතුවිය යුතුවේ. ඒ සඳහා නිවැරැදි කර ගැනීමට මාස 3ක කාලයක් ලබාදී ඉන්පසු නිවැරැදි නොවන්නේ නම් දඬුවම් ලබාදීම කළහැකිවේ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රියදුරු, සහායක සහ කොන්දොස්තර පුහුණුව වැදගත්වේ. මගී ජනතාවට බස්රිය තුළදී යම් හිරිහැරයක්, mechanical issues හෝ යම් සිදුනොවිය යුතු යමක් සිදුවන්නේ නම් සහ බස්රථයේ එවැනි සිදුවීම වාර්තා කිරීමට පහසුවක් ලබාදිය යුතුවේ. එය කරනු ලබන්නේ කෙසේද? 1. බස් රියදුරු, සහායක සහ කොන්දොස්තර පුහුණුව අවසානයේ ඔවුන්ගේ නම සහ හඳුනාගැනීමේ අංකයක් ලබාදී එය පැළඳ සිටීම අනිවාර්ය කළ යුතුවේ. 2. එසේ වුවහොත් බස් රියදුරු, සහායක සහ කොන්දොස්තරවරුන්ගේ අනවශ්‍ය ක්‍රියාවන් පාලනය කිරීමට සහ මහජනතාවට, මගීන්ට සිදුවන අක්‍රමිකතාවයන් data සහිතව ඔබ ආයතනය වෙත හෝ පොලිසිය වෙත ලබාදීමට හැකියාව ඇත. බස් රථවල තිබෙන අනවශ්‍ය සැරසිලි සහ ශබ්ද නැගීම ද පාලනයට නතුවිය යුතුවේ. ඒ සඳහා නිවැරැදි කර ගැනීමට මාස 3ක කාලයක් ලබාදී ඉන්පසු නිවැරැදි නොවන්නේ නම් දඬුවම් ලබාදීම කළහැකිවේ...