ආණ්ඩුව හොඳයි පස්ස බලන ගෝත්‍රික ක්‍රම නතර කරලා නීතී යාවත්කාලීන කරන්න - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් .. 16 hours ago
බන්ධනාගාර නිලධාරීන් Easy Cash දාන්න කියනවා .කොට්ට බැස්සුවේ මට විතරද ?ෆෝන් අරං යන්නේ කාක්කොද ? - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් 16 hours ago
ආණ්ඩුව හොඳයි. පස්ස බලන ගෝත්‍රික ක්‍රම නතර කරලා නීතී යාවත්කාලීන කරන්න - ජාතික පාරිභෝගික පෙරමුණේ සාමාජික අසේල සම්පත් 07 August 2026
Y AB · 1 hour ago පින්නවල ඇත්ගොව්වෝ ගැන නි. අධ්‍යක්ෂක කියපු දේ සත්‍ය වුවත් ඇත්ගොව්වන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව පසුගිය දිනෙක මාධ්‍ය තුළ පළවූ වාර්තාවන් පිළිබඳව අවධානය යොමුකර විදේශිකයින් සමග අලින් (භූමිය තුළදී සහ පිටතදී) ඡායාරූප ගැනීමේදී යම් රැවටීමකට යොමුකර මුදල් ඉල්ලා සිටිනා බවක් පෙනෙන්නට ඇත. මුදල් අයකරන්නේ නම් / සත්‍ය වශයෙන්ම මුදල් අයකිරීම අවශ්‍ය වන්නේ නම් ඡායාරූප ගැනීම සඳහා යම් මුදලක් අයකිරීම සිදුකිරීම (රුපියක් 500ක් වැනි මුදලක්) සුදුසු වුවත් එවැනි ක්‍රියාවන් පින්නවල පරිපාලනය දැනුවත්ව සිදුවිය යුතුවේ. හෝ ඡායාරූප ගැනීමට මුදල් අයකිරීමකින් තොරව පොදුවේ ඇතුල්වීමට මිලදී ගන්න ටිකට්ටුවේ මිල සාධනීය ඉහළ දැමීමක් සිදුකළ හැකිවේ. එසේ කර "සතුන් සමග ඡායාරූප ගැනීමට කිසිඳු මුදලක් අවශ්‍ය නොවන බව ටිකට්ටුවේම සඳහන් කිරීම වැදගත්". එවිට ඡායාරූප ගැනීමට කිසිවකුට මුදල් ලබාදීමට අවශ්‍ය නැත. මෙවැනි දූෂිත ක්‍රියාවන් නිසා සංචාරකයින් නැවත ඔවුන්ගේ රටට ගෙන යන්නා වූ පණිවුඩය දේශීය සංචාරක කර්මාන්තයට බලපානු ඇත. කුඩා වැඩසටහන් මගින් සංචාරකයින්ගේ සිත දිනාගැනීම සිදුවන්නා සේම කුඩාවට සිදුවන දූෂිත ක්‍රියාවන් නිසා සංචාරක කර්මාන්තයට හානියක්ද සිදුවේ... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්නවල ඇත්ගොව්වෝ ගැන නි. අධ්‍යක්ෂක කියපු දේ සත්‍ය වුවත් ඇත්ගොව්වන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව පසුගිය දිනෙක මාධ්‍ය තුළ පළවූ වාර්තාවන් පිළිබඳව අවධානය යොමුකර විදේශිකයින් සමග අලින් (භූමිය තුළදී සහ පිටතදී) ඡායාරූප ගැනීමේදී යම් රැවටීමකට යොමුකර මුදල් ඉල්ලා සිටිනා බවක් පෙනෙන්නට ඇත. මුදල් අයකරන්නේ නම් / සත්‍ය වශයෙන්ම මුදල් අයකිරීම අවශ්‍ය වන්නේ නම් ඡායාරූප ගැනීම සඳහා යම් මුදලක් අයකිරීම සිදුකිරීම (රුපියක් 500ක් වැනි මුදලක්) සුදුසු වුවත් එවැනි ක්‍රියාවන් පින්නවල පරිපාලනය දැනුවත්ව සිදුවිය යුතුවේ. හෝ ඡායාරූප ගැනීමට මුදල් අයකිරීමකින් තොරව පොදුවේ ඇතුල්වීමට මිලදී ගන්න ටිකට්ටුවේ මිල සාධනීය ඉහළ දැමීමක් සිදුකළ හැකිවේ. එසේ කර "සතුන් සමග ඡායාරූප ගැනීමට කිසිඳු මුදලක් අවශ්‍ය නොවන බව ටිකට්ටුවේම සඳහන් කිරීම වැදගත්". එවිට ඡායාරූප ගැනීමට කිසිවකුට මුදල් ලබාදීමට අවශ්‍ය නැත. මෙවැනි දූෂිත ක්‍රියාවන් නිසා සංචාරකයින් නැවත ඔවුන්ගේ රටට ගෙන යන්නා වූ පණිවුඩය දේශීය සංචාරක කර්මාන්තයට බලපානු ඇත. කුඩා වැඩසටහන් මගින් සංචාරකයින්ගේ සිත දිනාගැනීම සිදුවන්නා සේම කුඩාවට සිදුවන දූෂිත ක්‍රියාවන් නිසා සංචාරක කර්මාන්තයට හානියක්ද සිදුවේ...