නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 22 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y AB · 1 hour ago ජනතාව විමුක්තිය කරා ගෙනියන්න ජාතික ජන බලවේගය සූදානම් බව ඔබලාගේ සටන් පාඨය වුවත් ජනතා ගැටළු සහ ජාතික ගැටළු.... ජාත්‍යන්තර බලපෑම් භූ දේශපාලනය පිලිබදව සදහා විසදුම් ඉදිරිපත් කරනාතුරු පුරවැසියන් බලා සිටියි. එසේ වුවත් ඔබලා රට වෙනුවෙන් රටට වෙනසක් ලබාදීමට කරන්නා වූ උත්සාහය අගය කරමු. ගෝලීය වශයෙන් දියුණු ධනවාදී රටවල්, ආයතන (සියලු රටවල් සමග) සමග ගනුදෙණු කිරීමට නම් පොදු ජාතික ප්‍රතිපත්තියක් මිස jvp හෝ npp සමාජවාදී ප්‍රතිපත්තීන් බැහැර කර "පොදු මතයක් / එකඟත්වයක්" වෙනුවෙන් පෙනීසිටීම වැදගත්වේ. එසේ නොමැතිව පක්ෂ පාට හෝ සැඟවුණු අන්තවාදී, සමාජවාදී අරමුණු වෙනුවෙන් පෙනීසිට රට නැවත දූෂිත දේශපාලන ක්‍රමවේදයට බාරදීමේ අවස්ථාවට දායක නොවන්න.. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව විමුක්තිය කරා ගෙනියන්න ජාතික ජන බලවේගය සූදානම් බව ඔබලාගේ සටන් පාඨය වුවත් ජනතා ගැටළු සහ ජාතික ගැටළු.... ජාත්‍යන්තර බලපෑම් භූ දේශපාලනය පිලිබදව සදහා විසදුම් ඉදිරිපත් කරනාතුරු පුරවැසියන් බලා සිටියි. එසේ වුවත් ඔබලා රට වෙනුවෙන් රටට වෙනසක් ලබාදීමට කරන්නා වූ උත්සාහය අගය කරමු. ගෝලීය වශයෙන් දියුණු ධනවාදී රටවල්, ආයතන (සියලු රටවල් සමග) සමග ගනුදෙණු කිරීමට නම් පොදු ජාතික ප්‍රතිපත්තියක් මිස jvp හෝ npp සමාජවාදී ප්‍රතිපත්තීන් බැහැර කර "පොදු මතයක් / එකඟත්වයක්" වෙනුවෙන් පෙනීසිටීම වැදගත්වේ. එසේ නොමැතිව පක්ෂ පාට හෝ සැඟවුණු අන්තවාදී, සමාජවාදී අරමුණු වෙනුවෙන් පෙනීසිට රට නැවත දූෂිත දේශපාලන ක්‍රමවේදයට බාරදීමේ අවස්ථාවට දායක නොවන්න..