නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 22 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y senatissa gunawardana · 1 hour ago දුර්වලම පිං පඩි කාරයෝ වි වපුරලා මාසයයි... තවම පොහොරත් නෑ, සල්ලිත් නෑ. Reply 0
Y Manannalage · 1 hour ago ගොවි නියාමක කියන්නේ කාටද? ඔවුන්ට නියමිත රාජකාරි මොනවද නොදැන සේවය ලැබේද කියන්නේ කොහොමද? අඩුම ගණනේ කන්නේ ආරම්භයේ වසමේ ඇවිදලාවත් නොයන පිරිසක් ඉන්නවා කියලා කියන්න පුළුවන්... ඇත්තටම මේ තනතුර ගැනීමට පෙරත්, පසුත් කිසිදාක කුඹුරකට බැහැලා නියරක නොගිය අයත් ඉන්නවා. එනිසා අනාගතයේවත් මේ තනතුර සඳහා බඳවා ගන්නාවිට කුඹුරක්, හේනක් හොඳ ගෙවත්තක් වගාකළ (ප්‍රායෝගික ගොවි පවුල්වල) අයගෙන් පමණක් ගන්න කියන්න කැමතියි... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ...
දුර්වලම පිං පඩි කාරයෝ වි වපුරලා මාසයයි... තවම පොහොරත් නෑ, සල්ලිත් නෑ.
ගොවි නියාමක කියන්නේ කාටද? ඔවුන්ට නියමිත රාජකාරි මොනවද නොදැන සේවය ලැබේද කියන්නේ කොහොමද? අඩුම ගණනේ කන්නේ ආරම්භයේ වසමේ ඇවිදලාවත් නොයන පිරිසක් ඉන්නවා කියලා කියන්න පුළුවන්... ඇත්තටම මේ තනතුර ගැනීමට පෙරත්, පසුත් කිසිදාක කුඹුරකට බැහැලා නියරක නොගිය අයත් ඉන්නවා. එනිසා අනාගතයේවත් මේ තනතුර සඳහා බඳවා ගන්නාවිට කුඹුරක්, හේනක් හොඳ ගෙවත්තක් වගාකළ (ප්‍රායෝගික ගොවි පවුල්වල) අයගෙන් පමණක් ගන්න කියන්න කැමතියි...