තියුණු ආයුධවලින් පහරදී අයෙක් මරලා තංගල්ල පොලිස් වසමේ මොරකැටිය ඉහළගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි පොලීසිය කියයි. 07 December 2023
‘‘මජවුම්‘‘ ගේ බලපෑම් පහව යන ලකුණු බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රාදේශයේ පැවැති ‘‘මිජවුම්‘‘ චණ්ඩ සුළි කුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. 06 December 2023
පාරිභෝගික පැමිණිලි සියල්ල පාරිභෝගික අධිකාරියට නොවේ පැමිණිලි කලයුතු ආයතන ගැන දැනුවත් වන්න 04 December 2023
‘‘මීඡවුම්‘‘ නිසා අදත් වැස්ස නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශපෙැවැති ‘‘මීඡවුම්‘‘ සුළි කුණාටුව ඊයේ 03 රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර 81.6° දේශාංශ ආසන්යෙ යාපනයේ සිට කිලෝමීටර් 365ක් පමණ ඊසාන දෙසින් පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 December 2023
ලන්දේසි පැහැරගත් තවත් කෞතුක භණ්ඩ රැසක් ආපසු දෙයි වර්ෂ 1756 දී ආක්රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මගුල් කඩුව , ලෙව්කේ මහ දිසාවගේ කාළතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06 ක් අද අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. 29 November 2023
සංචාරකයන් රැගත් බසයක් දුම්රියක ගැටේ සංචාරකයන් පිරිසක් රැගත් බස්රථයක් අද අළුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී දුම්රියක ගැටී අනතුරක් සිදුවූවත් දෙපලක් සුළු තුවාල ලබා ඔවුන් බේරී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි. 29 November 2023
වැස්ස අද සිට යළි වැඩි වේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වයේ වර්ධනයක් අද සිට ඉදිරි දින කීපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 27 November 2023
දරුවන්ගේ බුද්ධි වර්ධනයට ලබා දිය යුතු ආහාර බිත්තර තෙල් අධික මාළු හොදයි කිරි යෝගට් නිවුඩු හාල් 22 November 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026