නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 22 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y බද්රානි · 1 hour ago විදුලි බිල ගෙවාගත නොහැකිව අසරණ දුගී දුප්පත් ලක්ෂගානක ජනතාවගේ විදුලිය කපද්දී, තක්කඩි කමට බලෙන් විදුලිය කපාගෙන මෝඩ ජනතාව රවටන්න කරන මේ වගේ විගඩම් දැක්කාම නම් අපට අර කොහෙන්ද මන්දා හිනායනවා. අධම පාලකයින්ව රජකරමින් ජීවිත සුඛවිහරණයේ යෙදෙන එලොවටත් ඵලක් නැති, මෙලොවටත් වැඩක් නැති බඩගෝස්තරවාදී පිංගුත්තරයින්ව මම නම් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.. නාඩගම්වලට රැවටෙන්න තරම් අපි මෝඩයි කියලා වෙන්න ඇති සමහරක් හිතාගෙන ඉන්නේ...! Reply 0
Y Thiilak · 1 hour ago අභයාරාමයේ විදුලි බිලට භාවිතාකර ඇත්තේ ඒකක 163, (රු 6000.00), ඉතා අඩුවෙන් විදුලි භාවිතා කරන පුණ්‍ය ස්ථානයක් සාදු ! සාදු ! සාදු ! Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බිල ගෙවාගත නොහැකිව අසරණ දුගී දුප්පත් ලක්ෂගානක ජනතාවගේ විදුලිය කපද්දී, තක්කඩි කමට බලෙන් විදුලිය කපාගෙන මෝඩ ජනතාව රවටන්න කරන මේ වගේ විගඩම් දැක්කාම නම් අපට අර කොහෙන්ද මන්දා හිනායනවා. අධම පාලකයින්ව රජකරමින් ජීවිත සුඛවිහරණයේ යෙදෙන එලොවටත් ඵලක් නැති, මෙලොවටත් වැඩක් නැති බඩගෝස්තරවාදී පිංගුත්තරයින්ව මම නම් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.. නාඩගම්වලට රැවටෙන්න තරම් අපි මෝඩයි කියලා වෙන්න ඇති සමහරක් හිතාගෙන ඉන්නේ...!
අභයාරාමයේ විදුලි බිලට භාවිතාකර ඇත්තේ ඒකක 163, (රු 6000.00), ඉතා අඩුවෙන් විදුලි භාවිතා කරන පුණ්‍ය ස්ථානයක් සාදු ! සාදු ! සාදු !
යන්නේ ප්‍රාඩෝ එකක. කරන්ට් බිල ගෙවාගන්න සල්ලි නැහැ...!