නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 22 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y අන්දරේ · 1 hour ago මම කරපු දේවල් මතක්කලාට ඔබතුමාට බොහොම ස්තුතියි... දොස්තර මහත්තයා ඉස්සර තිබුණා කියන කතා අහලා තියෙනවා නම් අන්දරේ ගමරාළගේ කුඹුරේ ගල ඉස්සුව හැටි මතක ඇතිනේ බලන්න අන්දරේ මාස තුනක්ම හීනැටි හාලේ බත් සමග කලුකුම් මස් කෑවලුනේ... ඉතින් ඔබතුමා කියන දෙයත් ඒ කතාවේ තියෙන දෙයත් අතරේ මට නම් එතරම් වෙනසක් පේන්නේ නැහැ.. ඒ කතාවේ අන්දරේ වුණත් ලෝක කපටියෙක් නැත්නම් බුද්ධිමතෙක් නේද දැන් කාලයේ පාසල්වල ඔය කතා නැහැ තියෙන්නේ ශිෂ්‍යත්ව විභාගය සාපෙ විභාගය උසස් පෙළ විභාගය හා දරුවන්ට අම්මලා ඇතිකළ දොස්තර සිහිනය වෙනුවෙන් පරණ ප්‍රශ්නෝත්තර පොත් ගිරව් වගේ කටපාඩම් කිරීමට සෝයා මීට් කෑල්ලක් දෙකක් සමග බත් දෙකටක් කාලා හවසට ඉස්කෝල ගුරුතුමීගේ අමතර පංතියේදී පිළිතුරු ලිවීම පමණයි නේද මහත්තයෝ... එහෙම වුණාම කොහොමෙයි මහත්තයෝ... දරුවන්ට බුද්ධියක් හැදෙන්නේ. ඒකට දෙමාපියන්ට හා ඔබතුමන්ලාට කරන්න පුළුවන් දෙයක් ආර්ථික ඝාතකයෝ ඉතිරිකරලා නැහැ... Reply 0
Y බද්රානි · 1 hour ago දොස්තර මහත්තයෝ, ලංකාවේ වැඩිහිටියන්ගේ වයසට අනුව මොළය වර්ධනය නොවන තත්වය පිළිබඳ විද්‍යාත්මක හේතුවක් හොයාගන්න බැරිද..? දොස්තර සංගමයේ නායකයා නම් කිව්වේ පුළුවන් තරම් දරුවන්ට කැඳ පොවන්න කියලයි.. මොනවා වුණත් දොස්තර මහත්තුරු කඩන බිල දැක්කාම නම් අපේ මොළත් කචල් වෙනවා. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කරපු දේවල් මතක්කලාට ඔබතුමාට බොහොම ස්තුතියි... දොස්තර මහත්තයා ඉස්සර තිබුණා කියන කතා අහලා තියෙනවා නම් අන්දරේ ගමරාළගේ කුඹුරේ ගල ඉස්සුව හැටි මතක ඇතිනේ බලන්න අන්දරේ මාස තුනක්ම හීනැටි හාලේ බත් සමග කලුකුම් මස් කෑවලුනේ... ඉතින් ඔබතුමා කියන දෙයත් ඒ කතාවේ තියෙන දෙයත් අතරේ මට නම් එතරම් වෙනසක් පේන්නේ නැහැ.. ඒ කතාවේ අන්දරේ වුණත් ලෝක කපටියෙක් නැත්නම් බුද්ධිමතෙක් නේද දැන් කාලයේ පාසල්වල ඔය කතා නැහැ තියෙන්නේ ශිෂ්‍යත්ව විභාගය සාපෙ විභාගය උසස් පෙළ විභාගය හා දරුවන්ට අම්මලා ඇතිකළ දොස්තර සිහිනය වෙනුවෙන් පරණ ප්‍රශ්නෝත්තර පොත් ගිරව් වගේ කටපාඩම් කිරීමට සෝයා මීට් කෑල්ලක් දෙකක් සමග බත් දෙකටක් කාලා හවසට ඉස්කෝල ගුරුතුමීගේ අමතර පංතියේදී පිළිතුරු ලිවීම පමණයි නේද මහත්තයෝ... එහෙම වුණාම කොහොමෙයි මහත්තයෝ... දරුවන්ට බුද්ධියක් හැදෙන්නේ. ඒකට දෙමාපියන්ට හා ඔබතුමන්ලාට කරන්න පුළුවන් දෙයක් ආර්ථික ඝාතකයෝ ඉතිරිකරලා නැහැ...
දොස්තර මහත්තයෝ, ලංකාවේ වැඩිහිටියන්ගේ වයසට අනුව මොළය වර්ධනය නොවන තත්වය පිළිබඳ විද්‍යාත්මක හේතුවක් හොයාගන්න බැරිද..? දොස්තර සංගමයේ නායකයා නම් කිව්වේ පුළුවන් තරම් දරුවන්ට කැඳ පොවන්න කියලයි.. මොනවා වුණත් දොස්තර මහත්තුරු කඩන බිල දැක්කාම නම් අපේ මොළත් කචල් වෙනවා.