නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 22 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y Sam · 1 hour ago මොවුන්ට අනුව සෞඛ්‍ය සේවය තුළ වෙෙද්‍යවරුන් පමණක්ම සියලුම දීමනා හිමිවිය යුතුයි. අනෙකාට කිසිදෙයක් හිමිවිය යුතු නැත. අතුරු සෞඛ්‍ය හා පරිපූරක සෞඛ්‍ය අමුතුම නම් දීමක්..! Reply 0
Y DMT Boys · 1 hour ago එකම විසඳුම පෞද්ගලීකරණය. හදන්න වුණත් පටන් ගන්නවත් පුළුවන් තැනක් නෙවෙයි... සෞඛ්‍යය... Reply 0
Y ksun · 1 hour ago මොවුන් තමා මේ රටේ බහුතරයක් ප්‍රශ්නවලට හේතුව... අනෙකුත් වෘත්තීය සංගම් වලට වැඩ වර්ජන බෝ කලේ මෙයලා තමයි. දැනටමත් රටේ ඉහළම වැටුප් ලබමින් විශාල වරප්‍රසාද ලබමින් තවමත් රටට හෙන ගහපු වෙලාවක් වුණත් තමන්ගේ වළ ඉහ ගන්න, රටේ අනෙකුත් වෘත්තිකයින් අත පල්ලෙන් වැටුණාය කියා සිතා සිටින, වෙන වෘත්තිකයින්ට රට එපා කරවන, කුහකකමේ හිණි පෙත්තෙම සිටින, දරුවෙකුට අධ්‍යාපනයක් ලබන්න දෙන්නේ නැති කාලකන්නිම ත්‍රස්තවාදීන්. රට හදනවා නම් ඉස්සෙල්ලම එලවන්න් ඕනි මෙයාලා Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට අනුව සෞඛ්‍ය සේවය තුළ වෙෙද්‍යවරුන් පමණක්ම සියලුම දීමනා හිමිවිය යුතුයි. අනෙකාට කිසිදෙයක් හිමිවිය යුතු නැත. අතුරු සෞඛ්‍ය හා පරිපූරක සෞඛ්‍ය අමුතුම නම් දීමක්..!
එකම විසඳුම පෞද්ගලීකරණය. හදන්න වුණත් පටන් ගන්නවත් පුළුවන් තැනක් නෙවෙයි... සෞඛ්‍යය...
මොවුන් තමා මේ රටේ බහුතරයක් ප්‍රශ්නවලට හේතුව... අනෙකුත් වෘත්තීය සංගම් වලට වැඩ වර්ජන බෝ කලේ මෙයලා තමයි. දැනටමත් රටේ ඉහළම වැටුප් ලබමින් විශාල වරප්‍රසාද ලබමින් තවමත් රටට හෙන ගහපු වෙලාවක් වුණත් තමන්ගේ වළ ඉහ ගන්න, රටේ අනෙකුත් වෘත්තිකයින් අත පල්ලෙන් වැටුණාය කියා සිතා සිටින, වෙන වෘත්තිකයින්ට රට එපා කරවන, කුහකකමේ හිණි පෙත්තෙම සිටින, දරුවෙකුට අධ්‍යාපනයක් ලබන්න දෙන්නේ නැති කාලකන්නිම ත්‍රස්තවාදීන්. රට හදනවා නම් ඉස්සෙල්ලම එලවන්න් ඕනි මෙයාලා