නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහ.. 22 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y Vithana · 1 hour ago ජේවීපී එක 1965 ඉඳන් කළේ කයිවාරු ගහපු එක විතරයි. රටට යමක් කළා නම් කලේ 87-89 කාලේ ආයේ කිසි දවසක අමතක නොවෙන්න. ජනතා දුකමයි විකුණන්නේ හැමදාම... ඒත් නායකයින්ගේ දරු පවුල් නම් හොඳට පෝෂණය වෙලා රට රාජ්‍යවලත් ගිහිල්ලා. නායකයෝ අඳින, පළඳින හැටි දැක්කාම නම් එයාලාට කිසිම දුකක් තියෙන බවක් පේන්නේ නෑ. Reply 0
Y AB · 1 hour ago රටේ පුරවැසියන් අති බහුතරයක් වර්තමානයේ සිදුවන දේශපාලනය ප්‍රතික්ෂේප කර ඇත. විශේෂයෙන්ම තරුණ තරුණියන් වර්තමාන දේශපාලනය තරයේම ප්‍රතික්ෂේප කර ඇත. එවැනි අවස්ථාවක තරුණ දේශපාලකයකු වශයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ නම් පළමුව මනුෂ්‍යත්වය, අවංකත්වය, විස්වාසනීයත්වය, නිර්මාණශීලිත්වය, විනිවිද බවකින් කටයුතු කරන්නේද කියා ජනතාවට අවබෝධ වන ආකාරයට කටයුතු කළයුතුවේ. තරුණ දේශපාලකයකු වශයෙන් ඔවුන්ගේ ප්‍රදේශ තුළ පවතින ගැටළු පමණක් නොව තරුණ ව්‍යාපාරිකයින් බිහිකරනු ලබන්නේ කෙසේද? ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය, සත්ව පාලනය සහ වෙනත් කර්මාන්ත ඇතිකිරීමට හැකියාවන් සහ ඒ සඳහා තරුණ ප්‍රජාව සමග සකච්ඡා කර ඔවුන්ගේද අදහස් ලබා ප්‍රදේශය දියුණු කළහැකි වන්නේ කෙසේද කියා ප්‍රාදේශීය මට්ටමින් සලසුම් සහ විසඳුම් සකස්කර තිබීම වැදගත්වේ...! Reply 0
Y පරාශර · 1 hour ago අකුදි ගේ ලග්නයෙන් ලංකාවේ මේ දක්වා මැතිවරණයකින් කිසිම දේශපාලන නායකයෙක් බිහිවී නැත... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේවීපී එක 1965 ඉඳන් කළේ කයිවාරු ගහපු එක විතරයි. රටට යමක් කළා නම් කලේ 87-89 කාලේ ආයේ කිසි දවසක අමතක නොවෙන්න. ජනතා දුකමයි විකුණන්නේ හැමදාම... ඒත් නායකයින්ගේ දරු පවුල් නම් හොඳට පෝෂණය වෙලා රට රාජ්‍යවලත් ගිහිල්ලා. නායකයෝ අඳින, පළඳින හැටි දැක්කාම නම් එයාලාට කිසිම දුකක් තියෙන බවක් පේන්නේ නෑ.
අර්බුදය තවම තේරුම් අරන් නෑ.. ඒකයි ඔය හැමෝම කයිවාරු ගහන්නේ...
රටේ පුරවැසියන් අති බහුතරයක් වර්තමානයේ සිදුවන දේශපාලනය ප්‍රතික්ෂේප කර ඇත. විශේෂයෙන්ම තරුණ තරුණියන් වර්තමාන දේශපාලනය තරයේම ප්‍රතික්ෂේප කර ඇත. එවැනි අවස්ථාවක තරුණ දේශපාලකයකු වශයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ නම් පළමුව මනුෂ්‍යත්වය, අවංකත්වය, විස්වාසනීයත්වය, නිර්මාණශීලිත්වය, විනිවිද බවකින් කටයුතු කරන්නේද කියා ජනතාවට අවබෝධ වන ආකාරයට කටයුතු කළයුතුවේ. තරුණ දේශපාලකයකු වශයෙන් ඔවුන්ගේ ප්‍රදේශ තුළ පවතින ගැටළු පමණක් නොව තරුණ ව්‍යාපාරිකයින් බිහිකරනු ලබන්නේ කෙසේද? ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය, සත්ව පාලනය සහ වෙනත් කර්මාන්ත ඇතිකිරීමට හැකියාවන් සහ ඒ සඳහා තරුණ ප්‍රජාව සමග සකච්ඡා කර ඔවුන්ගේද අදහස් ලබා ප්‍රදේශය දියුණු කළහැකි වන්නේ කෙසේද කියා ප්‍රාදේශීය මට්ටමින් සලසුම් සහ විසඳුම් සකස්කර තිබීම වැදගත්වේ...!
අකුදි ගේ ලග්නයෙන් ලංකාවේ මේ දක්වා මැතිවරණයකින් කිසිම දේශපාලන නායකයෙක් බිහිවී නැත...
තරුණයන්ට අපේ ජනාධිපතිතුමා ගොඩක් කැමතියි. ඒකයි...