ටිපර් රථ අනතුරින් අයෙක් මරුට මාලබේ අටේ කණුව ප්‍රදේශයේදී අද(21) ටිපර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 21 September 2017
මහින්ද - මෛත්‍රී එකතු වෙනවා-මුතුහෙට්ටිගම මහින්ද - මෛත්‍රී එකතු වී එක ලැයිස්තුවකින් මැතිවරණයට එන බවට තමන් විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ට්ගම මහතා පවසයි. 21 September 2017
උද්ඝෝෂණයක් නිසා පාර්ලිමේන්තු පාර අවහිර වෙයි මවුබිම සුරැකීමේ රණවිරුවෝ සංවිධානය හා ජාතික සංවිධාන රැසක් එකතුව අතුරුදහන් වූවන් සම්බන්ධ පනත වහා හකුළාගන්නා ලෙස රජයට බල කරමින් අද(20) පාර්ලිමේන්තු වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වීය. 20 September 2017
නැවත යුද්ධයක් ඇති නොවීමට ජනපති සියලු දෙනාගේ සහාය ඉල්ලයි ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති නොවන්නට සියලු ජාතීන් තුළ සමගිය ඇති කරන්නට රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා සියලු රජයන්වලින් අද(20) ඉල්ලීමක් කළේය. 20 September 2017
තුන් හැවිරිදි දරුවකුගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කරයි අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි සාර්ථකව ඉවත් කළ බව එහි අධ්යක්ෂ වෛද්‍ය ඩී ආර් කේ හෙරත් මහතා පවසයි. 17 September 2017
වැලිකඩ ඝාතකයින් අත්අඩංගුවට ගන්නැයි විරෝධතා 2012 වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය කළ මිනීමරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් බන්ධනාගාර රැඳවියන් ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද (12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය. 12 September 2017
පළාත් පාලන ඡන්දය ලබන වසරේ පළාත් පාලන ඡන්දය මේ අවුරුද්දේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 12 September 2017
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දිනවල කඩින් කඩ ඇදහැණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. 08 September 2017
පාර්ලිමේන්තුවට අඩුවෙන්ම පැමිණෙන මන්ත්‍රීන් පාර්ලිමේන්තුවේ අඩුවෙන්ම පැමිණෙන මන්ත්‍රීන් කවුද සහ කප් එක ගත්තේ කවුද යන්නත් මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා නිතර පාර්ලිමේන්තු නොයාමේ රහස ගැනත් නියොජ්‍ය ඇමැතිවරයා අද මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය. 07 September 2017
එස්ටීඑෆ් ගිලන් රථය දකුණු අධිවේගයේදී අනතුරක දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෝද්දල කාසිදෙනිය ප්‍රදේශයේදී අද(5) විශේෂකාර්ය බලකායට අයත් ගිලන් රථයක් පෙරළීයාමෙන් විශේෂ කාර්ය බලකා භටයින් සිව්දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 05 September 2017
මහින්දටත් මෛත්‍රීපාල අසළින්ම පුටුවක් තියෙනවා - මුතුහෙට්ටිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර සම්මේලනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසලින්ම ආසනයක් සූදානම් කර ඇතැයි වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. 02 September 2017
තලතා - ගාමිණී වැඩ බාරගනිති නව අධිකරණ ඇමැතීනි තලතා අතුකෝරල මහත්මිය අද (31) පෙරවරුවේ යෙදුණූ සුභ මොහොතින් මහා සංඝ රත්නයේ ආශීර්වාද ඇතිව කොළඹ අළුත් කඩේ අධිකරණ අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තාය. 31 August 2017
කෙරවලපිටියේ පොහොර වෙළෙඳපොළට කෙරවලපිටිය කසල ප්‍රතිචක්‍රීකරණ අංගනයේදී නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය “මිහිජය” නමින් වෙළෙඳපොළට හදුන්වාදීමේ උත්සවය අද (29) මහනගර හා බස්නාහිර සංවර්ධන අමත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාව පරිශ්‍රයේදී පැවැත්විණි. 29 August 2017
‘දකුණු පළාත් සභාව සම්ප්‍රදායට පටහැනිව කටයුතු කළා‘ දකුණු පළාත් සභාව අද කටයුතු කළේ සම්ප්‍රදායට පටහැනිව බලහත්කාරකමින් බවත් දකුණේ ආණ්ඩුකාරවරයා බලහත්කාරකම්වලට යටවෙන ආණ්ඩුකාරවරයකු නොවන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි. 29 August 2017
රාජගිරිය ගුවන් පාලමේ තාක්ෂණය ඉතා ඉහළයි රාජගිරිය ගුවන් පාලම ඉතා ඉහළ නවීණ තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව නිසියාකාරව ඉදිකෙරෙන බවත් එය අවුරුදු 100 කට වඩා කාලයක් ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වන බවට තමන්ට වගකීමක් දිය හැකි බවත්ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු නිහාල් සූරියආරච්චි මහතා පවසයි. 29 August 2017
නව බදු පනතට එරෙහිව ජනතාව දැනුම්වත් කෙරේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව බදු පනත මගින් මහජනතාව පීඩාවට ලක් වෙන බැවින් වහාම එය හකුලා ගන්නා ලෙස බල කරමින් හා එම පනත පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද(29) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීය. 29 August 2017
ලබුගම - මහරගම ජල නලයක් පිපිරෙයි ලබුගම කළටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල සිට මහරගම දක්වා පානීය ජලය රැගෙන යන නල මාර්ගයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් අද (28) ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි. 28 August 2017
අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සිටිමින් ඔහු එහිදී ප්‍රකාශ ලබාදුන්නේය. 23 August 2017
පොලිතින් නිෂ්පාදකයෝ විරෝධතා පාගමනක පොලිතින් තහනමට විරෝධය පාමින් දිවයින පුරා සිටින පොලිතින් නිෂ්පාදකයෝ අද(21) කොළඹට පැමිණ විරෝධය පළ කළහ. 21 August 2017
විමල් බෙහෙත් පෙත්ත ගැන කියයි ඉන්දීය, බංග්ලාදේශ බාල ඖෂධවලට වෙළඳපොළ විවෘත කරමින් ඖෂධ මිල අඩුකිරීමේ ප්‍රෝඩාවක් සිදුකළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගාල්ලේ පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළේය. 18 August 2017
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (17) පැවැත්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව යෝජනාවක් එහිදි සම්මත විය. 17 August 2017
නඩු පැටලුණු නාවක්කුලි විහාරස්ථානය විහාරස්ථානක චෛත්‍යයක් ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රාදේශීය සභාවෙන් නඩු පැවරීමක් ගැනත්, ඊට මහේස්ත්‍රාත්වරියගෙන් සැනසිලි සහගත තීන්දුවක් ලැබුණු බවත් පසුගිය ජනමාධ්‍ය වාර්තා කළේය. මේ පන්සල සොයාගෙන අපි යාපනයේ චාවකච්චේරිය ප්‍රදේශයට ගියෙමු. 15 August 2017
චන්දිමාල් තරගය ගැන කියයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය පිළිබඳ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් අදහස් දැක්වීම. 11 August 2017
ආබාධිත රණවිරුවෝ ඕල්කට් මාවත වසති තම විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වහා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවෝ පිරිසක් අද(11) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක් ඇරඹූහ. 11 August 2017
ගාල්ල බටුවන්තුඩාව හන්දිය ගිලාබසියි ගාල්ල හපුගල බටුවන්තුඩාව හන්දියේ කොටසක් අද උදෑසන හදිසියේම ගිලා බැසීමෙන් විශාල වළක් සෑදී තිබිණි. කාපට් අතුරා තිබූ එම ස්ථානයේ මාර්ගයේ එක් කොටසක් කැඩී ගොස් තිබූ අතර පාරේ තැන් කිහිපයක ඉරි තැලීම් ද දක්නට ලැබිණි. 05 August 2017
රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනී හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(2) පෙරවරු 9.30ට පමණ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය. 02 August 2017
ක්‍රිශාන්ත පුෂ්පකුමාර රැස්වීමේදී ගී ගයයි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්රන්) මහතා අද (29) පැවති රැස්වීමක් අමතමින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කවියක් ඉදිරිපත් කළේය. 29 July 2017
මාගම්පුර වරාය හෙට බදු දෙන බව අගමැති කියයි හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘චයිනා මර්චන්ට්‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යංශයේ දී හෙට(29) අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 28 July 2017
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026