‘මොළේ කළදක් ඇති කෙනෙක් මහින්දගෙන් සාක්කි ගන්න සීඅයිඩීය එවන්නේ නෑ’ මොළේ කළදක් ඇති කෙනෙක් නම් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීමට සීඅයිඩීය එවන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා අද (17) ප්‍රකාශ කළේය. 17 August 2018
නකල්ස් ඉඩම් විකිණීමේ කතාවේ ඇත්ත නැත්ත ලෝක උරුම නකල්ස් ආශ්රිත ඉඩම් කුණු කොල්ලයට විකිණීමට යතියි පරිසර වේදීහු පසුගිය කාලයේ චෝදනා කළහ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. මෙවර එසැණ ගවේෂණයෙන් ඉදිරිපත් කරනුයේ ලෝක උරුම නකල්ස් ඉඩම් විකුණන කතාවේ ඇත්ත නැත්ත ගැනයි. එම වීඩියෝව පහතින්. 05 July 2018
ලංකාවේ කොරල් පද්ධතියේ ඉරණම ලංකාවේ කොරල්පර පද්ධතියට අත්වී ඇති ඉරණම ගැන මීට පෙර එසැණ විශේෂාගංයකින් ඉදිරිපත් කළේය. දකුණු මුහුදු තීරයේ බොනවිස්ටා කොරල්පරයේ දැනට ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්රමුණයකි. හික්කඩුව කොරල්පරද විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් පවතින බව පරිසරවේදීහු පවසති. 20 June 2018
කොමිසමේ බලය පොලිස්පති අතට ගැනීම - එසැණ ගවේෂණ පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ ලොකු කතා බහකට ලක් වූ ආයතනයකි. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකරන බවට එල්ල වූ චෝදනා නිසාය. මෙවර එසැණ ගවේෂණ තුලින් ඉදිරිපත් කරන්නේ ද කොමිසම අභිබවා පොලිස්පතිවරයා කටයුතු කළ සිදුවීමකි. 20 June 2018
සංචාරක කලාපවල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීමට පියවර දිවයිනේ පුරා පිහිටි සංචාරක කලාප වල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතැයි නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (20) පැවසීය. 20 April 2018
ආප්ප න්‍යායෙන් සහයෝගය දෙන්න’යි ගම්මන්පිල ඉල්ලයි ආප්ප න්‍යාය අනුගමනය කරමින් අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ති්රවරුන්ට පවසන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල මහතා පැවසීය. 23 March 2018
‘හරිගියත් වැරදුණත් අගමැති ඉවත් කිරීමේ සටන දිගටම කරනවා‘ - නිශාන්ත මුතුහෙට්ටිගම ‘අග්‍රාමාත්‍යවරයාට මේ වෙද්දි මුළු රටේම අප්‍රසාදයක් තියෙනවා. ඒක මැතිවරණ ප්‍රතිඵල වලින් ප්‍රකාශයට පත් වුණා. 23 March 2018
‘වඳභාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයාගෙන නැහැ‘ බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය. 15 March 2018
එජායේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් - රංගේ බණ්ඩාර එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 26 February 2018
මුලතිව්හි යුදහමුදාව තවත් යුද්දයකට අතගහයි මුලතිව් - කේපාපිලව් හා සීනියාමෝට්ටේ ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත්වී එම ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමෙන් පසුව නැවත් පදිංචියට පැමිණි ප්‍රදේශයේ වැසියන්ගේ ළිං සුද්ධ පවිත්‍ර කොට විෂබීජ නාශක යෙදීමේ කටයුතු මේ දිනවල යුද හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙයි. 30 January 2018
පුරාණ ගල්ලෙන් විහාරය නිධන් හොරුන්ට බිලිවෙයි මහනුවර වට්ටාරන්තැන්න මාපනාවතුර පුරාණ ගල්ලෙන් විහාරයේ ඓතිහාසික චෛත්ය්යයෙ හතරැස් කොටුවට නිධන් හොරුන් විසින් කඩා දමනු ලැබ ඇති අතර ඒ හේතුවෙන් චෛත්‍යයට බරපතල හානි සිදුවී තිබේ. 25 December 2017
අලි 16ක් අන්දරවැව, තිස්සපුර වගා වනසති 16 දෙනකුගෙන් සමන්විත අලි රංචුවක් පසුගිය දින කිහිපයේදී හම්බන්තොට සූරියවැව, අන්දරවැව සහ තිස්සපුර ඇතුළු ගම්මානවලට කඩා වැදී වගාවන් රැසක් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 22 December 2017
බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක් ලංකා බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් ස්වාධීන වෘත්තීය සමිති 19ක් එක්ව ගොඩනැගුණු පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය රාජ්‍ය දේපල විකිණීම, ජනතාව මත බදුබර පැටවීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම ආදි කරුණු කිහිපයක් මුල් කරගනිමින් මහජන බැංකු සේවක සංගමය ඉදිරිපිට අද(07) උද්ඝෝෂණයක නිරත විය. 20 December 2017
මනමාලයා පෙනෙන්නට නැති මංගල්ලයක් බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය. 07 December 2017
කොටි සැමරුම නිසා උණුසුම්වූ වව්නියා මණ්ඩපය දින නියමයක් නැතිව වැසේ යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයන්හි කොටි නායකයාගේ උපන්දින සැමරීමක් හා මහවිරු සැමරීමක් සිදු කළ 29 November 2017
ගංවතුර ආධාර ඉල්ලා උද්ඝෝෂණයක් කොළොන්නාව හා කඩුවෙල ප්‍රදේශවලට ගංවතුර ආධාර බෙදාදීමේදී කොටසකට අසාධාරණයක් සිදුවී ඇතැයි කියමින් රජයට විරෝධය පළකර එම ප්‍රදේශවාසීහු පිරිසක් අද(28) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක නිරත වූහ. 28 November 2017
රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාස කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය. 21 November 2017
හීන්දෙණිය දුම්රියේ හරස් මඟදී තුනක් මරුට වේයන්ගොඩ හීන්දෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී අද (20) කාර් රථයක් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු ඉන්ධන දුම්රියක ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 20 November 2017
අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණේ විරෝධයක් අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණ අවට විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් අද(15) බකමූණ නගරයේ විරෝධතාවයක නිරත වූහ. 15 November 2017
එජාප ප්රගතියෙන් බිඳක් එළිදකී ජාතික ආණ්ඩුවේ පසුගිය වසර දෙකක කාලයේ එක්සත් ජාතික පක්ෂය ළඟා කරගත් සුවිශේෂී ජයග්‍රහණ සවිස්තරාත්මකව ඇතුළත් ‘ප්රගතියෙන් බිඳක්’ නමැති විශේෂ වාර්තාව එළිදැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද(30) සිදු කෙරිණි. 30 October 2017
සිතුල්පව්වේ ඇතා විනිසුරුගෙනුත් කප්පම් ඉල්ලයි සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා එන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතකු දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා ඇතුළු පවුලේ පිරිස ග්‍රහණයට ගෙන ඇත. 30 October 2017
කෝට්ටේ සංඝ සභාවත් ව්‍යවස්ථාව එපා කියයි මේ අවස්ථාවේ ව්‍යවස්ථාවක් සෑදීමට වඩා රටේ වෙනත් ප්‍රශ්න තිබෙන බවත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි තම සංඝ සභාව තීන්දු කළ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ. 22 October 2017
‘වත්මන් රජය සංඝයාට ගරහනවා‘ - ගැටඹේ නාහිමි රට ව්‍යවසනයකට ගමන් කරන විට මහා සංඝයා එක්ව ඒවාට පිළියම් ඉදිරිපත් කරන බවත් එය අතීතයේ සිට සිදුවු දෙයක් බවත් එලෙස රට රැකගන්නට ඉදිරියට එන මහා සංඝයාට අපහාස වන අයුරින් වත්මන් රජය සංඝයා වහන්සේලාට ගරහන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසූහ. 22 October 2017
කඩවත භූගත නලයක් පිපිරීමෙන් නුවර - කොළඹ මාර්ගය අවහිර වෙයි කඩවත මංසන්ධියේ අද(20) අලුයම භූගත ජල නලයක් පිපිරීම හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය. 20 October 2017
උල්කාෂ්මය සියැසින් දුටු අයෙක් දකුණු පළාතේ ස්ථාන ගණනාවකට ඊයේ (18) රාත්‍රී අහසේ දර්ශනය වූ උල්කාශ්මිය බොහෝ දෙනෙකු දැකගත හැකිවිය. 19 October 2017
නාමල් ඇතුළු පහකට ඇප හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට අද(16) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඇප දීමට නියෝග කළේය. 16 October 2017
මිගහකිවුල ඇළක් ගිලාබැස වතුර අතුරුදන් වෙයි මීගහකිවුල කෝමාරීක ගොවි ජනපදයට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගයේ වැල්ලේවෙල ඩී 02 ප්‍රධාන අතුරු ඇළ ගිලා බැස ඇති බවත් එතුළින් ජලය අතුරුදන් වන බවත් එහි නේවාසික ව්‍යාපෘති කලමණාකාර මාධව ඉන්දික රත්නායක මහතා පවසයි. 15 October 2017
සයිටම් විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවයට මීට සුළු මොහොතකට පෙර කොල්ලුපිටිය අගමැති කාර්යාලය අසලදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. 10 October 2017
ආණ්ඩුව සල්ලි දීලා ව්‍යවස්ථාව සම්මත කරගන්න හදනවා ‘ආණ්ඩුව හදන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනැවිත් මන්ත්‍රීවරුන්ට සල්ලි දීලා තුනෙන් දෙක සාදා ගැනීමට‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා අද (27) කොටුව දුම්රියපොළ ඉදිරිපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අත් පත්රකා බෙදාදීමකට එක්වෙමින් කියා සිටියේය. 27 September 2017
ආණ්ඩුව නංගි පෙන්නලා ආච්චි දෙන හැටි රමේෂ් පතිරණ කියයි ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පළාත් පාලන සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය ගැන විවේචනය කරමින් අදහස් දැක්වීය. 24 September 2017
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026