IMG-LOGO

හීන්දෙණිය දුම්රියේ හරස් මඟදී තුනක් මරුට


(අරුණ ශාන්ත කුමාර, ඡායාරූප හා වීඩියෝ - තිලකරත්න දිසානායක)

වේයන්ගොඩ  හීන්දෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී  අද (20) කාර් රථයක් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු ඉන්ධන දුම්රියක ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.  

අනතුරින් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් පිරිමි අයෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව වේයන්ගොඩ පොලිසිය කියයි.



අදහස් (5)

හීන්දෙණිය දුම්රියේ හරස් මඟදී තුනක් මරුට

indika Monday, 20 November 2017 06:34 AM

දුම්රිය හරස් මගේ දී අනතුරු වෙන්නේ රියදුරුගේ වරදින්. මොනවා කීවත් එ්ක තමයි ඇත්ත. මොන මනුස්සයාද දෙපැත්ත බලන්නේ නැතුව යන්නේ. එලවන ඕනෙම කෙනෙක් දන්නවා දුම්රිය හරස් මගේ දෙපැත්ත බලලා යන්න ඕනේ කියලා. ගේට්ටු තියෙනවා නම් එක උදව්වක්. එහෙම නැත්නම් ගේට්ටු නැහැ කියලා දෙපැත්ත බලන්නේ නැතුව යන්නේ මොකද? එ්ක රියදුරුගේ වැරැද්ද. රියදුරු හොඳ සිහියෙන් හිටියේ නැත්තම් බලන්නැතුව මරුවෙයි. එ්කත් රියදුරුගේ වරද... මොකද සුක්කානම ගන්න කොට හොඳ සිහියෙන් ඉන්න ඕනේ. කාටවත් බැනල වැඩක් නැහැ මේකට. බල්ලෝ වගේ එලවන්න යනකොට ඔහොම වෙනවා.

:       4       140

තීු වීලර්කාරයා Monday, 20 November 2017 09:20 AM

පොටෝඑකේ විදියට නම් දෙපැත්ත බලන්න වෙන්නේ රේල්පාර උඩඩ ඇවිත්. එතකොට වැඩේ වෙලා ඉවරයි.

:       33       1

indikaMonday, 20 November 2017 10:41 AM

මට නම් දුම්රියේ නලා සද්දෙත් ඇහුණා...

:       0       0

nishantha Monday, 20 November 2017 11:38 AM

මෙහි හොඳාකාරවම පේනවා වම්පසින් පෙනෙන සංඥා එළි නොදැල්වෙන බව. මෝටර් රථය දුම්රිය මගට ඇතුල් වී මිස දෙපැත්ත බැලිය නොහැකි කන්දක් ඇති ස්ථානයක් බව පෙනෙනවා.. මෝටර් රියක් ඉස්සෙල්ලම බොනට්ටුව පාරට දැමිය යුතුයි. දෙපැත්ත බලන්න නම්.... අර ඉන්දික නම් වැරදි නොකරන රියදුරෙක් විදියට ඉහත අදහස් දමා ඇති අය මෙතනින් ආවත් ඔය වගේ වෙලාවට ඕකමයි වෙන්නේ.

:       1       2

indikaTuesday, 21 November 2017 02:28 AM

මමනම් ජීවිතේ ට ආස නිසා කොහොම හරි මගක් හදාගන්නවා පාර දෙපැත්ත බලන්න.වැඩක් උනාට පස්සේ කාටවත් බැනල වෙඩක් නැහැනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 266 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 136 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1774 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site