IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක්

(ශාන්ත රත්නායක)

ලංකා බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් ස්වාධීන වෘත්තීය සමිති 19ක් එක්ව ගොඩනැගුණු පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය රාජ්‍ය දේපල විකිණීම, ජනතාව මත බදුබර පැටවීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම ආදි කරුණු කිහිපයක් මුල් කරගනිමින් මහජන බැංකු සේවක සංගමය ඉදිරිපිට අද (7) උද්ඝෝෂණයක නිරත විය.

එහිදි විරෝධතාකරුවෝ කොටුව මහජන බැංකු කාර්යාලයේ සිට ලෝටස් පාර දක්වා පා ගමනින් ගොස් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් විරෝධතාවයේ යෙදුණහ.

 



අදහස් (1)

බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක්

nimal Friday, 08 December 2017 05:34 PM

කාර්යාල සහ සාප්පු සේවක පනත දැනට වසර 63ක් පමණ පැරණි පනතක්. කාලයට අනුරූපිව මෙය අද දක්වා වෙනස් වී නැත. වෙනස් කිරීමට මෙතෙක් පැවති කිසිදු රජයක් මගින් හෝ උත්සාහයක් ගෙන නැත. එක උදාරණයක් ගතහොත් මෙම පනතට අනුව බොහොමයක් පුද්ගලික ආයතන වල පැමිණීමේ ලේඛනයක් (ඊ පෝරමය) අත්සන් කිරීමක් දැනට සිදු නොවන අතර පැමිණීම සටහන් කරනු ලබන්නේ ඇගිලි සලකුණු සටහන් කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක් මගින්. මෙවැනි දෙයක් ගැන මෙම වසර 63ක් පැරණි පනතේ කොහෙවත් සඳහන් නොවේ. එසේනම් අදට ගැලපෙන් අයුරින් මෙම පනත සංශෝධනය කල යුතු වෙනවා. හැම දෙකටම විරුද්ධ නොවී මෙම පනතේ අඩුම වශයෙන් සංශෝදිත මුල් පිටපතක් වත් සකස් කර වෘත්තිය සමිති වල අනුමැතිය සඳහා ලබා දෙනකල් සිටියොත් නරකද?

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 193 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site