කිලිනොච්චි රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ත්රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවක් මත කිලිනොච්චිය රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 19 August 2019
ජනපති අපේක්ෂකයා කවුරු වූවත් මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ප්‍රතිඥා දිය යුතුයි ඉදිරි ජනාධිපතිවරණයට මොන අපේක්ෂකයා ඉදිරිපත් වුණත් ඒ හැම අපේක්ෂකයෙක්ම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්,මත් ද්‍රව්‍ය විනාශ කරන්න පියවර ගන්නා බවට පැහැදිලිව ප්‍රතිඥාවක් දියයුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පොළොන්නරුවේ දිඹුලාගලදී පැවසීය. 18 August 2019
‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ පිහිටුවයි ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන් එක්කරන ‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ සඳහා වන සම්මුතියට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (16) පස්වරුවේ සිදුකෙරිණි. 16 August 2019
මාදම්පිටිය සුසාන භූමියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5ක් අත්අඩංගුවට මාදම්පිටිය සුසානභූමිය තුළදී පුද්ගලයින් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල සාමාජිකයින් 5 දෙනකු වත්තල හුණුපිටිය පොහොර සංස්ථාවේ ගබඩාව ආසන්න මාර්ගයේදී අද පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
කුඩු රොෂාන්ගේ සොහොයුරා ඇතුළු තිදෙනෙක් එස් ටීඑෆ් දැලේ ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමියට තියුණු ආයුධ රැගෙන පැන පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තාගේ සහෝදරයකු ඇතුළු තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
රිය අනතුරකින් තිදෙනෙක් මරුට හබරණ දඹුලු පාරේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය කියයි. 16 August 2019
‘‘රටම පොදු නීතියකට යටත් කරනු ලබන ජනපති අපේක්ෂකයෙකුට සහය දෙනවා‘‘ මද්රසා පාසල් අහෝසි කර කාති උසාවි වෙනුවට රටම පොදු නීතියකට යටත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයෙකුට එළඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමියෝ රාජගිරියේදී අද (15) පැවැසූහ. 15 August 2019
ශ්‍රීලනිප තීන්දුව 3 වැනිදා ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීන්දුව එළඹෙන සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 68 වැනි සංවත්සර උළෙලේ දී ප්‍රකාශයට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය. 15 August 2019
අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මැතිවරණයට පෙර සම්මත විය යුතුයි මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරීම මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් වන නීති ඉදිරි මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා අද(14) කොළඹදී පැවසීය. 14 August 2019
'ජනතාවගේ ගැටළු ගැන මට වැටහීමක් තියෙනවා' ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබදව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොද අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවරදී ප්‍රකාශ කළේය. 14 August 2019
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ මහතා) වෙනුවෙන් කළ බව තරගයේ වීරයා වූ කුසල් පෙරේරා කියයි. 17 February 2019
කන්ටේනරයක් පෙරැළී බේස්ලයින් මාර්ගය අවහිර වෙයි බේස්ලයින් මාර්ගයේ වෙස්ලි විදුහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ කන්ටේනරයක් පෙරැළී තිබේ. 12 February 2019
රේගු අධ්‍යක්ෂවරියට රේගු මාෆියාව එක්ක හැප්පෙන්න බැරිවුණා ප්‍රභාකරන්ටවත් බය නැතුව වැඩකරපු යකට ගැහැණියක වන චාල්ස් මහත්මියට සහ රේගුවේ ජාවාරම්කාර මාෆියාවක් එක්ක හැප්පෙන්න බැරිවුණා.ඒ නිසා එතුමිය රේගුවෙන් ඉවත් කර හිටපු තනතුරටත් වඩා උසස් තනතුරක් ලබාදීමට තීන්දු කර තිබුණා. 06 February 2019
සන්ධාන නායකයෝ මැතිවරණ කොමසාරිස් හමුවෙති එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවී පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්නැයි අද (17) ඉල්ලීමක් කළහ. 17 January 2019
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට පහර දුන්නැයි පැමිණිල්ලක් අඟුණකොළපැලැස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට එහි ඉහළ නිලධාරින් පිරිසක් වධහිංසා කළැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත. 16 January 2019
හිරු සහ ගවයා පුදන තෛපොංගල් ලොව පුරා හින්දු බැතිමතුන් ජනවාරි 15 වැනි දා තෛපොංගල් උත්සවය සැමැරූ අතර තෛපොංගල් අවසන් වන්නේ අද (16) සවස මාට්ටු පොංගල් උත්සවයෙනි. 16 January 2019
රුසියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවී සිටි බිළිඳකු බේරා ගනී රුසියාවේ මැග්නිටෝගෝස්ක් නගරයේ ගෑස් පිපිරිමකින් කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි මාස 10 ක් වයසැති බිළිඳකු බේරා ගැනීමට සමත් වී ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි. 04 January 2019
පොලිස් ඩමියට අල්ලස් දුන් දෙදෙනෙක් අත්අඩංගුවට වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු වව්නියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 04 January 2019
රජරට සිසුහු කොටුවේ විරෝධතාවක රජරට විශ්වවිද්‍යාලයේ පන්ති තහනමට ලක්ව සිටින සිසුන්ගේ එම පංති තහනම වහා ඉවත් කරන ලෙසත්,දැනට වසා දමා ඇති එම විශ්වවිද්‍යාලය වහා විවෘත කරන ලෙසත් ඉල්ලමින් සිසුහු අද (03) උද්ඝෝෂණයක් කළහ. 03 January 2019
පුරවැසි බලයේ කැඳවුම්කරුගෙන් සීඅයිඩියට ප්‍රකාශයක් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ බව කියන පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (14) කොළඹ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නේය. 14 December 2018
එජාප-දෙමළ සන්ධාන ගිවිසුම කූඨ ලෙඛනයක්ලු එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට සකස් කළ කූට ලේඛනයක් ප්රචාරයට පත් කිරිමේ අසාර්ථක උත්සාහයක ඇතැම් පිරිස් නිරත වන බවට එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 13 December 2018
අන්තරේ පාගමනක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් පුරහල, මරදාන,ටෙක්නිකල් හංදිය ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත. 12 December 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026